ඔස්කාර් උළෙලට නිරුවතින් ආපු ජෝන් සීනා...
ලෝක සිනමාවේ, අතිඋත්කර්ෂණීයම මංගලය ලෙස සැලකෙන, ඔස්කා සම්මාන
ණය පොලී 13%න් පහළට
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ පූර්ව සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බවයි....
President Ranil Wickremesinghe’s economic model and main enemy
What happens when the state is totally subtracted from production and the market, in effect, from the economy?
මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවු අනතුරකින් සිව්දෙනෙක් මරුට
හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබේ. අනතුරින් තුවාල
කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ
කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
උත්සව සමයේ බී ලූණු මිල අඩු කරනවා - අමාත්‍ය නලින් ප්‍රනාන්දු
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ බී ලූණු මිල පහළ දැමීමට කටයුතු කරන බව
27 වැනිදා තෙක් වැසි සහිත කාලගුණයක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
7 වැනිදා තෙක් වැසි සහිත කාලගුණයක්..
රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ
ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී
කමිඳු ගේ මංගල ටෙස්ට් ශතකය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙයි.
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් කරනවා - විදුර වික්‍රමනායක
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන බව,
පාසල් සිසුන්ට ආහාර වේලක් දීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි..
2024 පාසල් ආහාර වැඩසටහන අද(25) ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ
වසර 40කට පසු හඳුනාගත් විශ්වවිද්‍යාල සිසුවියගේ ඝාතකයා
වසර 40 ට අධික කාලයක් පුරා සිදුකළ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ට ලිංගික අතවර කර පහර දී ඝාතනය කළ සැකකරු හඳුනාගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගැබ්ගෙල පිළිකා දුරලීමට ගැහැණු දරුවන්ට දෙන එන්නත්වල හිඟයක්..
ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන්
සිංහයින් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24) හැකියාව ලැබුණි.
හදිසියේම ලැබුණු ඇරයුම පිළිගත් ජනපති ගිය ගමන
නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.