Sports
රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ
ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී
කමිඳු ගේ මංගල ටෙස්ට් ශතකය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙයි.
සිංහයින් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24) හැකියාව ලැබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් පත්කිරීම් 3ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි
ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අත්වූ ඛේදනීය ඉරණම
මෙරට දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් වසර 22කට අධික කාලයක් මෙරටට කීර්තියක් ගෙන ආ ක්‍රීඩකයකු අද ජීවන අරගලය ජයගන්නට දැඩි වෙහෙසක් දරමින් සිටී.
මුෂ්ෆිකුර් යළි ගේම ඉල්ලයි
තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමිකර ගත්තේය.
බංග්ලාදේශයට සුපිරි ජයක්...//
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කරයි
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ.
තීරණාත්මක තරගය තවත් ප්‍රබලයෙකුට අහිමි වෙයි
ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..//
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙයි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත් වේ.
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වෙයි.
දෙවන එක්දින ක්‍රිකට් තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.
යාපනයේ සුපිරි පන්දුයවන්නා ධෝනි හමුවෙයි
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි ක්‍රීඩක කුගදාස් මතුලාන් පාසල් තරගයකදී යොමු කළ විශිෂ්ඨ පන්දුවක් ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය.
එංගලන්ත ප්‍රබලයෙක් IPL තරගාවලියෙන් ඉවත්වෙයි
එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබේ.