රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ
රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ
ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී

ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

එහි දැක්වෙන්නේ ලකුණු 94ක් රැස්කරගෙන සිටියදී ධනංජය ද සිල්වාගේ අත් ආවරණයේ වැදී ආරක්ෂිතව කඩුලු රකින ක්‍රීඩකයා විසින් රැකගත් ද එය උඩපන්දුවක් බව නොදැන කිසිදු ඉල්ලීමක් නොකර සිටීමය.

එම අවස්ථාවේදී ඔහු ස්ටම්ප් කිරීමක් හරහා ධනංජය දවාගැනීමට උත්සාහ කරන අතර දාස් එම අවධානයෙන් සිටීම හේතුවෙන් ඔහු රැකගත්තේ උඩපන්දුවක් බවට නොදැන සිටින්නට ඇති බවට සිතිය හැකිය.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations