Upcountry Tamils with Thondaman or with Digambaram-led SJB opposition? Did India realize the real strength of up country? Sri Lanka Latest News
-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
රෝහිත අබේගුණවර්ධන මහතා අපහාසයක් සම්බන්ධයෙන් විජිත් හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව එන්තරවාසියක් යොමුකළ ද ඊට පිළිතුරු නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂය පවසයි.
ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක්
ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත්
පසුගිය අරගල සමයේ රට පුරා නිවාස ගිනි තැබීම් බොහොමයක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස්
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා පවසයි.
The deadline for submission of bids for SriLankan Airlines has been extended by 45 days, says Minister of Ports, Shipping and Aviation Nimal Siripala de Silva.
තමන්ට අපහාසයක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව විභාගයට ගත් අවස්ථාවේ අසේල සම්පත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතාට කනගාටුව පළ කර තිබේ.
මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ.
තවත් දේශපාලනඥයින් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අද (07) පෙරවරු 10.30ට ආරම්භ විය.