World
මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිව්දෙනෙකුට අධිචෝදනා
රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබේ.
වැලැද්මීර් පුටින් 5වැනි වරටත් රුසියානු ජනපති ධුරයට..
වැලැද්මීර් පුටින් රුසියානු ජනාධිපතිවරණයේ ජය හිමි කරගෙන තිබේ.
වැටුණු රට ගොඩගන්න පකිස්තාන් නව ජනපති සිය වැටුප අතහරී...
පකිස්ථානයේ නව ජනපති ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි සිය
රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
යුක්රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
කැනඩාවේ ඝාතනය වු ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු සිදුකෙරේ
කැනඩාවේ දී ඝාතනය ලක් වු ශ්‍රී ලාංකිකයින් 06 දෙනොගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) පස්වරුවේ ඔටාවා හී දී සිදුකෙරුණි.
පුටින්ට විශිෂ්ට ජයක්
නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ.
ගාසා ඛේදවාචකය
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
සංක්‍රමණිකයින් 60ක් මුහුදේ ගිලී මරුට
මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
මිනිසුන් යටකර මරා දැමූ බීමත් රියදුරා
බීමත් ටැක්සි රථ රියදුරෙක් ඉන්දියාවේ නවදිල්ලිය හි කඩවීදියක වේගයෙන් රිය ධාවනය කර සිදුකළ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 15 දෙනෙක් තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල් නායකයා තවත් ඉලක්කයක් පෙන්වයි
ජාත්‍යන්තරයෙන් කෙතරම් පීඩනයක් එල්ලවුවත් දකුණු ගාසා තීරයේ පලස්තීනුවන්ගේ අවසන් රැකවරණ ස්ථානය වන රෆා නගරයේ හමුදා මෙහෙයුම කෙසේ හෝ ක්‍රියාත්මක කළ යුතු බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.
මතභේදයට තුඩු දුන් නීතියක් ඉන්දියාවේ ක්‍රියාත්මක කෙරේ
මතභේදයට තුඩු දී ඇති පුරවැසිභාවය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.
ෆේස්බුක් හිමිකරුට ට්‍රම්ප්ගෙන් දැඩි චෝදනාවක්
ටික්ටොක් මව් සමාගම අමෙරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකර තිබේ.
හයිටි අගමැති ඉල්ලා අස්වෙයි
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයක ටයරයක් උඩු ගුවනේදී ගැලවී බිමට කඩන් වැටෙයි..
අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර සිට ජපානයේ ටෝකියෝ නුවර
ඔස්කාර් උළෙලට නිරුවතින් ආපු ජෝන් සීනා...
ලෝක සිනමාවේ, අතිඋත්කර්ෂණීයම මංගලය ලෙස සැලකෙන, ඔස්කා සම්මාන
අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙළයි... අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙළයි...
රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු, වාණිජ නෞකා,