වැලැද්මීර් පුටින් 5වැනි වරටත් රුසියානු ජනපති ධුරයට..
වැලැද්මීර් පුටින් 5වැනි වරටත් රුසියානු ජනපති ධුරයට..
වැලැද්මීර් පුටින් රුසියානු ජනාධිපතිවරණයේ ජය හිමි කරගෙන තිබේ.

රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම නිවේදනය කළේ, සමස්ත ඡන්දවලින්  87.29% ක ඡන්ද ප්‍රතිශතයක්, ඔහු හිමි කර ගත් බවයි .

වැලැද්මීර් පුටින් රුසියානු ජනාධිපතිවරණයක් ජයගත් 5 වන අවස්ථාව මෙයයි .

71 හැවිරිදි පුටින් පළමු වරට රුසියානු නායකයා ලෙස පත්වුණේ 1999 වසරේදීයි.

ඔහු ඉදිරි වසර හයක ධුර කාලය සාර්ථකව අවසන් කළහොත් වසර දෙසීයකට පසු රුසියාව වැඩිම කාලයක් පාලනය කළ නායකයා බවට ඉතිහාසගත වනු ඇත.

News Referance-Newsfirst

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations