ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් පත්කිරීම් 3ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් පත්කිරීම් 3ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇත.

ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග ද භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝට(ර්) පත්කර තිබේ. 

 News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations