උත්සව සමයේ බී ලූණු මිල අඩු කරනවා - අමාත්‍ය නලින් ප්‍රනාන්දු
උත්සව සමයේ බී ලූණු මිල අඩු කරනවා - අමාත්‍ය නලින් ප්‍රනාන්දු
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ බී ලූණු මිල පහළ දැමීමට කටයුතු කරන බව

COLOMBO (News 1st) –  සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ බී ලූණු මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, අවුරුදු සමය වනවිට බී ලූණු කිලෝග්‍රෑමයක් රුපියල්  375 ත් 400 ත් අතර මිලකට ලබාදිය හැකි වනු ඇති බවයි.

News Referance-Newsfirst

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations