සහෝදරයින්ගේ එක්දින සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට
සහෝදරයින්ගේ එක්දින සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට
කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති 44වැනි සහෝදරයින්ගේ සටන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (17) සමත්විය.

කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති 44වැනි සහෝදරයින්ගේ සටන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (17) සමත්විය.

කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉසිපතන විද්‍යාලයට පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණි.

 News Reference:-Ada Derana

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations