පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සේ තියන්න - අධ්‍යාපන ඇමති
පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සේ තියන්න - අධ්‍යාපන ඇමති
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, පවතින අධික උණුසුම් කාළගුණය

COLOMBO (News 1st) -පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්නැයි, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යළි අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

News Referance-Newsfirst

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations