පාස්කු ප්‍රහාරය: හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රකාශයක් ලබා දෙන්නැයි CIDයෙන් දැනුම්දීමක්..
පාස්කු ප්‍රහාරය: හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රකාශයක් ලබා දෙන්නැයි CIDයෙන් දැනුම්දීමක්..
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ

COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) දැනුම්දීමක් කර තිබේ. 

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව පසුගිය 22 වැනිදා කළ ප්‍රකාශයට අදාළවයි.

පාස්කු ප්‍රහාරය සිදු කළේ, කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මහනුවරදී අදහස් පළ කරමින් සඳහන් කළ සිටියේ , ඉදිරි පැය 48 තුළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබා දෙනු ඇති බවයි.

Newreferance-Newsfirst

 

What's your reaction?

Comments

https://colombojournalists.com/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!

Facebook Conversations

Disqus Conversations