Archive

Category: Travel

කඩොලානටත් වඩා ඔක්සිජන් දෙන මුහුදු පැළෑටි ගැන අලුත් රහසක්

අපට වැඩිපුරම ඔක්සිජන් ලැබෙන්නේ ගහකොළවල, පැළෑටිවල සිදුවන ක්‍රියාවලියක් නිසා යි. එය විද්‍යා භාෂාවෙන් හැඳින්වෙන්නේ ප්‍රභාසංශ්ලේෂණය යනුවෙනි. ගහකොළ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ආහාර නිපදවා ගන්නේ හිරු එළිය සහ කාබන්ඩයොක්සයිඩ් යොදා ගනිමින්.  මෙම ක්‍රියාවලියේ දී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් මුදාහැරෙන අතර ගස්වැල්වල මෙම…

සංචාරක ව්‍යාපාරය සංවර්ධනයට සැලසුමක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ඒකාබද්ධ කරමින් තනි ආයතනයක් පිහිටුවීම නව අදහසයි. සංචාරක සංවර්ධනය හා ප්‍රවර්ධනය මෙහෙයවන තනි ආයතනයක් 2000 දශකයේ මුල් භාගය වන තෙක් නව පනතක්…

මැදවච්චිය වැවේ ගිලී සිසුන් හතරක් මරුට

ගෝමරංකඩවල, මැදවච්චිය වැවේ දිය නාමින් සිටි පාසැල් සිසුන් සිව් දෙනෙක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි හාළිඇල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් අතුරින් 7 දෙනෙක් දියේ ගිලී ඇති බවත් ඉන් තිදෙනෙක් බේරාගැනීමට හැකිවූ බවත්ය….

රාජකාරිය අකුරට කරන්න ගිය රාජ්‍ය නිලධාරියකුට මැර ප්‍රහාරයක්

ජනපති හා අගමැති නොබියව රාජකාරි ඉටු කරන්නැයි පවසද්දී රාජකාරිය අකුරට ඉටු කරමින් සිටි වෙරළ සංරක්‍ෂණ නිලධාරියකුට දේශපාලන මැරයන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇතැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසනවා. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පසුගිය (11දා) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව…

කඳුකර ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 150 ක පමණ හානි

කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වන රොසැල්ල, බින්ඔය , වටවල ඉන්චාරා , කැරොලීනා, හා වේවැල් තලාව යන ප්‍රදේශ වල වූ වන රක්ෂිත, යුකැලිප්ටස් දැව වගා ,මානා හා ස්වාභාවික ශාක වලින් ගහන වු වන වගා හා රක්ෂිත වනාන්තර අක්කර 150 ට වැඩි…

සාගර ප්ලාස්ටික් ඉවත් කරන්න නෙදර්ලන්ත තරුණයෙක්ගෙන් සාර්ථක ක්‍රමවේදයක්

ඔබ දිනකට අත තබන ද්‍රව්‍ය මොනවා දැයි සිහි කරන්න. එයින් කොතරම් ප්‍රමාණයක් ප්ලාස්ටික්ද? මහපොළොව කැණ ගොඩගන්නා පොසිල ඉන්ධනවල අතුරු ඵලයක් වන ප්ලාස්ටික් ජන ජීවිතය හා මෙතරම් බැඳුණේ කෙසේද? එහි ඇති ආකර්ෂණීය ගුණාංග නිසාමය. සැහැල්ලු වීම, සාපේක්ෂව මිල අඩු වීම, නැවෙනසුලු…

චීන කත සැරිසැරූ තැන් ගැන තොරතුරු හෙළිවෙයි

නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ප‍්‍රධාන පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවට මේ වනවිට අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි. පසුගිය 19 වැනිදා…

ශාක්‍ය ජනපදයේ ඉඩම යළිත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම

ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස්  දී තිබේ. ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල,…

වසර 25කට පසු සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන්

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම වසර 25 කට පසු ඉවත් කර තිබේ. ඒ අනුව, ගාලුමුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. ඒ සඳහා අවසර ලබා දී…

වනජීවි සංචාරය සදහා ආසියාවේ ප‍්‍රමුඛස්ථානය ශ්‍රී‍්‍ර ලංකාවට

වනජීවි සංචාරක කටයුතු සදහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පිළිගැනේ.   ආසියාවේ ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් ඒ පිළිබදව සොයා බලා තිබේ. ක්වාලාලාම්පූර් හිදි මෙම ගෞරවය ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇත.   ආසියාවේ රටවල් සම්බන්ධයෙන්…

ඕස්ට්‍රේලියාවේ නිවාස 200කට වැඩිය ලැව්ගින්නෙන් විනාශයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට පැතිර යාම හේතුවෙන් නිවාස 200කට වැඩි සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී තිබේ. මැලකූටා නගරයට අනතුරු ඇඟවීමෙන් පසු එහි ජනතාව වසරේ අවසාන දිනය ගත කිරීමට සිදු වූයේ මුහුදු වෙරළේය. වාර්තා වන අන්දමට වික්ටෝරියාහි නැඟෙනහිර…

යළිත් සුනා­මි­යක් ආවොත් අපි සූදා­නම් ද?

වසර 15කට පෙර අපේ මත­කය අවධි කරන විට 2004 සිදුවූ සුනා­මිය අපට අම­තක නොක­රම බැරිය. අපේ රටට මෙතෙක් බලපෑ විශා­ලම ස්වාභා­වික ආප­දාව වන සුනාමි ව්‍යස­නය 2004 දෙසැ­ම්බර් 26 වැනිදා පෙර­වරු 9.25 සිට 9.45 කාල­යේදී අපේ රටේ දිස්ත්‍රික්ක 15කට පමණ බලපෑවේය….

ඇල්ල සංචාරක නැවතුම්පළක් නායයයි – සංචාරකයන් 3ක් රෝහලේ

ඇල්ල ප්‍රදේශයේ විදේශීය සංචාරකයන්ගේ නවාතැන්පළකට අද(20) අලුයම පස්කන්දක් කඩාවැටීමෙන් සංචාරකකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ ඕස්ට්‍රේලියානු   ජාතිකයන් තිදෙනෙකි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද පිරිමි එක් අයෙකු ද  සිටින බව පොලීසිය…

ජනතාවට විවේකී සුවයට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කරන්න

අගමැතිගෙන් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් නගර අලංකරණයට සහ ජනතාවට විවේකී සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් ඇමැති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට…

වරාය නගරය අනාගතයට ආයෝජනයක්

දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති කළ වැරදිසහගත අර්ථ දැක්වීම් හමුවේ ජනතාව තුළ ඇති කරන ලද බිය පළමුව තුරන් කළ යුතුය. එය කළ යුතු හොඳම ආකාරය වන්නේ මෙය ඉතාමත් විනිවිදභාවයෙන් සිදුවන ගනුදෙනුවක් බව ජනතාවට තහවුරු කිරීමය. පෝට්සිටියේ යම්…

දුංහිද දෙවන වංගුවේ කන්දේ පිපිරීමක්, පස් කන්දක් කඩා වැටිලා

මහියංගන  – බදුල්ල ප්‍රධාන මාර්ගයේ දුංහිද දෙවන වංගුවට ඉහලින් පිහිටි කදුවැටියේ පවත්නා පිපිරීම් කීපයක් හේතුවෙන්  පසුගිය වර්ෂා සමයේදී එම වංගුව වෙත  කඩා වැටුණූ පස්කදු ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව මාර්ග  සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එම් අයි ඒ…

ගොඩබිමක ගැඹුරු ම තැන ඇන්ටාක්ටිකාවෙන්

මහාද්වීපික පෘථිවියේ ගැඹුරු ම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබේ. අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණි. සුදු පැහැති මහාද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ…

ලෝක කඳුකර දිනය සැමරෙයි

ලෝක කඳුකර දිනය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය උත්සවය පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලෑබොක්ක අංශක 360 නැරඹුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. ලෝක කඳුකර දිනය (International Mountain Day) දෙසැම්බර් 11 වැනිදා වාර්ෂිකව  සමරනු ලබයි. ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේ දැයි පෙන්වා…

සියළු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන වෙයි

දිවයිනේ සියළු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත් කරන බව අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි. හැටන් දුම්රිය ස්ථානයේ නිරීක්‍ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය. හැටන් දුම්රිය ස්ථානය නිරීක්‍ෂණය කළ අමාත්‍යවරයා එහි පවතින අඩුපාඩු හා ගැටළු රැසක් හදුනා ගනු ලැබීය. මෙම…

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය

කොළඹ වරාය නගරය දෙස් විදෙස් ආයෝජකයන්ට විවෘත වෙයි ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් සැලකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දෙස් විදෙස් ආයෝජකයන් හට විවෘත කෙරේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) නිල උත්සවයේ දී වරාය නගර ව්‍යාපෘතිය මෙසේ ආයෝජකයන්…

ඔක්සිජන් අඩු වෙමින් පවතින මහ සාගරය

දිගින් දිගටම සිදුවන කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙමින් ඇති බවට පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවයි. එම පර්යේෂකයින් වැඩිදුරටත් අනාවරණ කරන්නේ, ඉන් සාගරවල වෙසෙන මත්ස්‍යයින් ඇතුළු සාගර ජීවීන් රැසක් අවදානමකට මුහුණ දී සිටින බවයි. මේ බව හෙළි කෙරුණේ…

පරන්තන් ඒ-35 මාර්ගය ගිලා බසී

මුලතිව් දිස්ත්‍රීක්කයට දින පහක් පමණ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවෙන් ඇති වූ ජලගැලීමෙන් පරන්තන් මුලතිව් ඒ-35 ප්‍රධාන මාර්ගයේ ස්ථානයකින් ගිලා බැස පාලමක් කැඩී යාමෙන් ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ. ඒ-35 ප්‍රධාන මාර්ගයේ වල්ලිපුනම් කාලිකෝවිල් ප්‍රදේශයේ දී මාර්ගය ගිලා බැසීමෙන් පාලම කැඩී ගොස්…

බෙත්ලෙහෙමේ නත්තල් ගස ආලෝකවත් වෙයි

නත්තල් සමයේ ආරම්භය සනිටුහන් කරමින් බෙත්ලෙහෙම් නගරයේ දී සම්ප්‍රදායානුකූල දැවැන්ත නත්තල් ගස ආලෝකමත් කෙරිණි. මෙය සෑම වසරකම නගර බලධාරීන් විසින් ආලෝකමත් කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ. මේ නත්තල් ගස පිහිටා තිබෙන්නේ බෙත්ලෙහෙමේ උත්පත්ති දෙව්මැදුර අසලයි. නත්තල් ගස ආලෝකමත් කිරීමේ…

රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යය පළඳවයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස ,රුවන්මැලි සෑ රාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමිරුවන් හා තායිලන්තයේ  ලුම්පෝ අනන් සංඝරාජ හිමිපාණන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු…

රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පවතින පැරණි චූඩා මාණික්‍යය ඉවත් කර පළඳවන නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනීම සඳහා 18 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි තැන්පත් කෙරුණු අතර එය අද (20) දිනය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.         …

අරුම පුදුම විෂ උද්‍යානය

අත් පටලාගෙන නිදහසේ මල් සුවඳ විදිමින් මල් ගොමු අතර නිදහසේ සැරි සැරිය හැකි උද්‍යානවලට ඔබ ගොස් ඇති බවට සැකයක් නෑ. එහෙත් සුවද පිරුණු පාට පාට මල් වෙනුවට විෂඝෝර පැළෑටි වලින් යුතු  සුවඳ විදීමෙන් පමණක් නොව ස්පර්ෂයෙන් පවා මරණය කැදවිය හැකි විෂකුරු ශාක…

කොළඹ සුද්ධයි අරුවක්කාලූ ඉවරයි

අරුවක්කාලූ සනීපාරක්ෂක කසල අංගනය පිළිබඳ දිනෙන් දින විවිධ කතා ඇසෙමින් පවතී. ඒ ප‍්‍රදේශවල ජනතාව මේ කසල අංගනයට විරුද්ධව බොහෝ කාලයක සිට විරෝධතා දියත් කළ ද එම ඉදිකිරීම් කටයුතු නොකඩවා සිදු වූ අතර මේ වන විට කොළඹ මහ නගර සභාව එහි…

ලොව මෙතෙක් හමු නොවූ කොරල් ජීවීන් 77ක් ලංකාව ආසන්නයෙන් සොයා ගනී

තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේස්වරන් දක්වා වූ මුහුදු කළාපය තුළ වසර දෙකක් තිස්සේ කරණ ලද සාගර පර්යේෂණයකදී මෙතෙක් ලෝකයේ කිසිම රටකට සොයා ගැනීමට නොහැකි වූ විශ්මිත මුහුදු ජීවින් ගල්මල් හා කොරල් වර්ග හැත්තෑ හතක් සොයා ගෙන තිබෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු…

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර උද්‍යානය විවෘත වෙයි

කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම අභිවර්ධනය උදෙසා නිම කරන ලද ක්‍රියාකාරකම් සහිත උද්‍යානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (04) පෙරවරුවේ…

බෝයිං 737 NG ගුවන් යානා බඳේ ඉරිතැලීමක් – යානා ගොඩබස්වයි

ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවය විසින් බෝයිං 737 NG ගුවන් යානාවල වාර්තා වූ ඉරි තැලීමක් සමග එම ගුවන් යානා සියල්ල ගොඩබෑමට කටයුතු කර තිබේ. යානයේ අවර පෙති පවතින ස්ථානයෙහි මෙම ඉරි තැලීම ගුවන්යානා කිහිපයකම වාර්තා වීම නිසා අදාළ ගුවන් යානා භාවිත කරන…