Archive

Category: Technic

අලුත්ම Peugeot 508 රථය දැන් ශ්‍රී ලංකාවේ

Peugeot හදුන්වාදී ඇති නවතම Premium sports salon රථය වන Peugeot 508 මේ වනවිට ශ්‍රී ලංකාවට හදුන්වා දී තිබේ. සුවිශේෂී නිමාවක් සහ ඉහළම තලයේ විශේෂාංග හා පහසුකම් සහිත මේ නවතම රථය saloon-car කාණ්ඩයේ විප්ලවීය වෙනසක් ලෙස හැඳින්විය හැකිය. වසර 3ක පූර්ණ…

Foldable ට්‍රෙන්ඩ් එක

Tab එක, දුරකථනය යන උපාංග දෙකක් වෙනුවට, කාර්යයන් දෙකම ඉටුවන පරිදී එක් උපාංගයක් නිර්මාණය කිරීම මේ ට්‍රේන්ඩ් එකේදී සිදුවෙනවා. කොහොම වුණත් foldable දුරකථන නිර්මාණය කිරීම තාක්ෂණික සමාගම් වෙත විශාල අභියෝගයක් වූ බව නම් ඔබත් මමත් හොඳින්ම දන්නා දෙයක්. ‘Samsung Galaxy…

වේගා අද එළිදකී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “වේගා” මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදක්වනවා. එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණා. නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා ….

නවීන තාක්ෂණයෙන් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය දියුණු කෙරේ

නවීන තාක්ෂණය යොදාගනිමින් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධණ ඇමැති  ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත. යාපනය කරෙයිනගර් හි  පිහිටා තිබෙන බෝට්ටු නිෂ්පාදනාගාරයේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ ඇමැති  ඩග්ලස් දේවානන්දා මහතා…

නුදුරේම එන Uber ගුවන් ටැක්සි සේවය

“බෙල් නෙක්සස්” සමාගමේ “4 EX  ” ගුවන් ටැක්සිය තුළ අසුන් ගැනීමේ උදේ‍යාගිමත් බලාපොරොත්තුව ඇතිව නොබෝදා “සෙස්” (CES)  ප්‍රදර්ශන භූමියට රැස් වූ අතිවිශාල මගීහු පිරිසක් එම භූමිය ඔස්සේ ඉතා දිගු පේළියකට සැදී හිටගෙන සිටියා. සහමුලින්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙම පියාඹන…

කොරෝනා බියෙන් ඇපල් තැතිගනියි

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට සිදුවී ඇති බලපෑම මත සිය ජංගම දුරකථන වල ආදායම අඩුවනු ඇති බවට ඇපල් සමාගම පවසනවා.  මේ හේතුව නිසා නිෂ්පාදනයට සහ අලෙවියට බලපෑම් ඇති බවත්, “ලොව පුරා අයිෆෝන් සැපයුම තාවකාලිකව සීමා කරනු ඇති” බවත් එම සමාගම පවසනවා….

ජගත් තාක්ෂණ ප්‍රදර්ශනයක් ලබන 11-15 පිටිපන දී

හෝමාගම පිටිපනදී ලබන මාසයේ 11- 15 දක්වා දැවැන්ත ජාත්‍යාන්තර තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව උසස්අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.  මෙරට ප්‍රථම තාක්ෂණික විශ්වවිද්‍යාල පීඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්…

චන්ද්‍රිකා 648කින් අධිවේගී අන්තර්ජාලයක් දෙන OneWeb

වසර 2021 වන විට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය  OneWeb ව්‍යාපෘතිය පසුගිය සිකුරාදා (07) චන්ද්‍රිකා 34ක් ගුවන්ගත කරනු ලැබුවා. ඒ කසකස්ථානයේ  Baikonur Cosmodrome අභ්‍යවකාශ යානා නැවතුම්පළේදී. මෙය දෙවැනි OneWeb සැටලයිට් දියත් කිරීම වන අතර තවත් එවැනි…

ශාක වලින් නිෂ්පාදනය කරන අලුත්ම වාහන

ලොව පුරා මේ වනවිට භාවිතා වන වාහන ප්‍රමාණය බිලියන 1.3 පමණ වනවා. තවදුරටත් වැඩි වෙමින් තිබෙන වාහන භාවිතය නිසා පරිසරයට සිදු වන හානිය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඊට විසඳුමක් වශයෙන් ජපානය ශාක යොදා ගනිමින් පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයට යොමු වී…

කෘෂිකර්මාන්තය ‘ගොවිපොළ’ App එළිදක්වයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන (TAMAP) විසින් කෘෂිකර්මාන්තය සඳහා වෙළෙඳපොළක් සහ වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස දියුණු කරන ලද ‘ගොවිපොළ’ App පහසුකම දියත් කරයි. (TAMAP) මේ වැඩසටහන යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන…

මෙතෙක් නොදුටු සූර්‍යයාගේ නවතම සමීප ඡායාරූප

සූර්‍යාගේ පෘෂ්ඨයේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම දර්ශන ඡායාරූපගත කරන්නට හවායි හි ස්ථානගත කර ඇති ජාතික විද්‍යා පදනමේ ( National Science Foundation) Daniel K. Inouye සූර්‍ය දුරේක්ෂයට හැකියාව ලැබී තිබෙනවා. දැනට සූර්‍යයා වටා කක්ෂගතව පවතින නාසා ආයතනයට අයත් පාකර් නම් යානය…

සාගර ප්ලාස්ටික් ඉවත් කරන්න නෙදර්ලන්ත තරුණයෙක්ගෙන් සාර්ථක ක්‍රමවේදයක්

ඔබ දිනකට අත තබන ද්‍රව්‍ය මොනවා දැයි සිහි කරන්න. එයින් කොතරම් ප්‍රමාණයක් ප්ලාස්ටික්ද? මහපොළොව කැණ ගොඩගන්නා පොසිල ඉන්ධනවල අතුරු ඵලයක් වන ප්ලාස්ටික් ජන ජීවිතය හා මෙතරම් බැඳුණේ කෙසේද? එහි ඇති ආකර්ෂණීය ගුණාංග නිසාමය. සැහැල්ලු වීම, සාපේක්ෂව මිල අඩු වීම, නැවෙනසුලු…

ජෙනරල් මෝටර්ස් සමාගමේ පළමු රියදුරන් රහිත වාහනය එළි දකී

ජෙනරල් මෝටර්ස් සමාගමේ ස්වයං ධාවන වාහන පිළිබඳ ව්‍යාපෘතියක් වන   Cruise වෙතින් එහි පළමු නියමුවන් රහිත වාහනය හඳුන්වා දී තිබෙනවා විද්‍යුත‍යෙන් ක්‍රියාත්මක වන  Cruise Origin වාහනය හොන්ඩා ආයතනයේද දායකත්වයෙන් සංවර්ධනය කර තිබෙනවා.  සුක්කානමක් හා පැඩල් කිසිවක් අඩංගු  නොවන මේ රියදුරන්…

රියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තා වලට දින වෙන් කිරීම අන්තර්ජාලය හරහා

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දින හා වේලාවන් වෙන් කරවා ගැනීමට පහසුකම් සලසමින් අන්තර්ජාල යෙදවුමක් Internet Application හඳුන්වා දීමට ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් පියවර ගෙන තිබේ. මෙම අන්තර්ජාල යෙදවුම හඳුන්වා දීමේ වැඩ සටහන…

ලොව පළමු සජීවී රොබෝ උපදී

රොබෝ තාක්ෂණයේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර විස්මිත නිර්මාණයක් බිහි කිරීමට බි්‍රතාන්‍යයේ විද්‍යාඥයෝ කණ්ඩායමක් සමත්ව සිටිති. මෙතෙක් ලෝකයට හුරුපුරුදු ලෝහ සහ ප්ලාස්ටික් සහිත රොබෝ යන්ත්‍ර වෙනුවට සජීවී සෛලවලින් නිර්මිත රොබෝ ජීවියකු නිර්මාණය කිරීමට මෙසේ සමත්ව සිටින්නේ එංගලන්තයේ මැසචුසෙට්ස්හි ඊභටබඵ විශ්වවිද්‍යාලයට අනුබද්ධ…

විද්‍යා ප්‍රබන්ධ වල smart ඇස සැබෑ වෙයි

ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන් ආකාරයේ තාක්ෂණයක් මෙතෙක් අත්විඳින්නට හැකි වුනේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලින් පමණයි. නමුත් Mojo Vision නම් ආයතනය මේ තාක්ෂණය සැබෑ ලෝකය වෙත හඳුන්වා දීමට  කටයුතු කර තිබෙනවා. සෘජුවම…

2020 පෘථිවියට එන උල්කාවෙන් බේරෙන හැටි ශ්‍රී ලංකා ඉංජිනේරුවෙක් සොයා ගනී

මේ වසර (2020) අවසන් වනවිට පෘථිවියට උල්කාපාතයක් කඩාවැටෙන බවට ලොව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇති අතර බලශක්ති උපයෝගීිකර ගනිමින් එයට මුහුණදිය හැකි නව සොයා ගැනීමක් ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරන ශ්‍රී  ලාංකිකයකු වූ මනතුංග ශෙරාන්…

අනාගතයට ගැළපෙන්න දකුණු කොරියාව හදන සුපිරි ඉලෙක්ට්‍රික් කාර්

වසර 2021 -2027 දක්වා කාලය තුළ ස්වයංක්‍රිය මෝටර් රථ තාක්ෂණයක් එළි දැක්වීම 2025දී පියාඹන කාර් ගුවන්ගත කිරීමත් අරමුණු කර ගත් සැලැස්මක් සඳහා වොන් ට්‍රිලියන  1.7ක් (පවුම් බිලියන 1.1) ආයෝජනය කරන බව දකුණු කොරියාව නිවේදනය කර ඇත.  ඊටද අමතර වූ මෝටර්…

වැහි පිහිලිවල ජලය ඉවත් කරන්න සිසුවෙක් හදපු එක

ඉන්දුනීසියාවේ   ජකර්තා   නුවර  පැවැත්වූ    නව  නිපැයුම්   තරඟාවලියට ,  පාසැල්   කාණ්ඩය   නියෝජනය   කරමින්   ශ්‍රී  ලංකාවෙන්   ඉදිරිපත්වූ   කොළඹ  ඩී. එස්.  සේනානායක   විද්‍යාලයේ   09  වැනි   ශ්‍රේණියේ   අධ්‍යාපනය   හදාරන…

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

බුධ ග‍්‍රහයා සතු චුම්භක ක්‍ෂේත‍්‍රය පිළිබඳව සොයාගෙන ප්‍රථම වරට ලෝකයට හෙළි කළ, භූ භෞතික විද්‍යා පිළිබඳ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන 44 හැවිරිදි ආචාර්ය ගීත් මන්තිලක මහතා කළ පර්යේෂණ හා එහිදී සනාථ කර ගත් නව සොයා ගැනීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට,…

කටුනායක ගුවන් තොටුපොළේ ස්කෑන් යන්ත්‍රය ජනපතිගේ පරීක්ෂාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියානු සංචාරයෙන් පසු කටුනායක ගුවන් තොටුපොළ පැමිණි අවස්ථාවේ එහි සවිකර ඇති ශරීර ස්කෑන් යන්ත්‍රය පෙරේදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරීක්ෂාවට ලක් කොට රේගු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට දරණ උත්සාහය පිළිබඳව පැසසුමට ලක් කොට තිබේ. ජනාධිපතිවරයා…

පෘථිවියේ සුපිරි පින්තූර ගැනීමට ඉන්දියාවෙන් චන්ද්‍රිකාවක්

පෘථිවියේ ඉහළ ගුණාත්මක ඡායාරූප ලබාගත හැකි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. එය නම්කර තිබෙන්නේ කාර්ටොස්ට් ත්‍රී ලෙසයි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී හරිකොට්ටාහි පිහිටි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය මගින් ඊයේ චන්ද්‍රිකාව දියත් කර ඇති…

අන්තර්ජාලය බේරාගන්න එහි නිර්මාතෘ සහාය ඉල්ලයි

වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තර්ජනවලට පිළියම් සෙවීමට ලෝකය අසමත් වුවහොත් “ඩිජිටල් ලෝකය තුළ අයහපත් තත්ත්වයක්” නිර්මාණය වනු ඇතැයි ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟවීය. ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම එසේත් නැතිනම්…

6G ගැන පර්යේෂණ අරඹූ චීනය

6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ දත්ත සේවාව සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් චීනය මෙසේ නව කාර්යාල දෙක ආරම්භ කර…

ජල පීඩන රොකට් තරගාවලියට 6 ක් යති

ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසල් සිසු සිසුවියෝ 6 දෙනෙක් ජපානය බලා අද (22) පිටත්ව ගිය බව ආතර් සී.ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධක්ෂක (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය සංවිධානය මගින් 15 වැනි…

නිපැයුම්කරුවන්ගේ අදහස් විදහා දක්වන From Innovation to Impact ජාත්‍යන්තර සමුළුව 22දා

නව නිපැයුම්කරුවන්ගේ නව අදහස් රටට, ලෝකයට විදහා දක්වමින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සමඟ එක්ව “From Innovation to Impact (FITI) 2019” සුවිශේෂී ජාත්‍යන්තර සමුළුව නොවැම්බර් 22 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වයි. ජාත්‍යන්තර නියෝජිතයන්ගේ…

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල _ 2019 MBSL ආයතනය ‘තොරතුරු තාක්ෂණ අනර්ඝත්ව සම්මානය’ දිනයි

බි‍්‍රතාන්‍ය පරිගණක සංගමයේ ශ‍්‍රී ලංකා අංශය සහ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – 2019 (NBQSA-2019) දී මූල්‍ය සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා ඇන් ෆිනෑන්ස් පී.එල්.සී….

ලොව මෙතෙක් හමු නොවූ කොරල් ජීවීන් 77ක් ලංකාව ආසන්නයෙන් සොයා ගනී

තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේස්වරන් දක්වා වූ මුහුදු කළාපය තුළ වසර දෙකක් තිස්සේ කරණ ලද සාගර පර්යේෂණයකදී මෙතෙක් ලෝකයේ කිසිම රටකට සොයා ගැනීමට නොහැකි වූ විශ්මිත මුහුදු ජීවින් ගල්මල් හා කොරල් වර්ග හැත්තෑ හතක් සොයා ගෙන තිබෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු…

සෙනසුරු පිළිබඳව තාරකා විද්‍යාඥයන්ගේ අමුතුම සොයාගැනීමක්

ග්‍රහලෝක ගැන කතා විවිධය. වෙනස්ය. ඒවා කුතුහලයෙන් පිරිලාය. වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් වන ග්‍රහලෝකය බවට පත්ව සිටි බ්‍රහස්පති ග්‍රහයා අභිභවා යෑමට සෙනසුරු ග්‍රහයා සමත් වී ඇතැයි ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් පසුගියදා පැවසීමත් සමඟම තත්ත්වය තවත් කුතුහලයෙන් පුරවන්නට සමත් වූයේය.  වළලු සහිත…

පොළොන්නරුව දිසා රෝහලත් ඩිජිටල්කරණය වෙයි

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ  රෝගී ප්‍රතිකාර සේවාවන්  ඩිජිටල් කරණය කෙරේ. මෙම ඩිජිටල්කරණ වැඩසටහන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යපෘතිය යටතේ  සිදු කර ඇත.  තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්  සැපයීම ඒ යටතේ…