Archive

Category: Political

වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන්

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඉරිදා (01) මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතියි. අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා…

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතය. පෙරවරු 11.00 ට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති දුරකතන හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට…

ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

ජනපති ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව තමන් පිළිගැනීම වෙනුවෙන් සූදානම්ව සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටීයි. සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව් ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරය…

නවීන තාක්ෂණයෙන් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය දියුණු කෙරේ

නවීන තාක්ෂණය යොදාගනිමින් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධණ ඇමැති  ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත. යාපනය කරෙයිනගර් හි  පිහිටා තිබෙන බෝට්ටු නිෂ්පාදනාගාරයේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ ඇමැති  ඩග්ලස් දේවානන්දා මහතා…

ශවේන්ද්‍රට පැනවූ අමෙරිකා තහනම කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන්ට රජයේ විරෝධය

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවට ඇතුළුවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව රජය අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් හමුවේ රජය අවධාරණය කරයි.   මේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන් පිරිසක්…

රන්ජන්ට ඇප නෑ

නීතිඥ මඬුල්ලේ ඉල්ලීම ඉවතට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද…

මොස්තරයකට අනුව ඇඳුම් මාරු කරනවා වගේ වාහන ගෙන්වපු එක ගැන තමයි ප්‍රශ්ණය තියෙන්නේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සහ  පදනම  දෙකම සමාන යයිද, අද පොදුජන පෙරමුනේ සිටින බොහෝ දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි අය වන අතර මනාප වෙනුවෙන් කියන ඇතැම් කතා සම්බන්ධයෙන් තීරණය ජනතාව ගනු ඇතැයිද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි…

බදියුදීන් ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් වැටිලා – විශේෂ හෙළිදරව්ව මෙන්න

ඉකුත් 2018 වසරේ දින 52 ආණ්ඩු කාලයේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නමින් ඇමෙරිකාවේ පවත්වාගෙන යන බැංකු ගිණුමකට ශ්‍රී  ලංකාවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණ වන බැවින් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ…

මහින්ද-රනිල් ආණ්ඩු දෙකේම බැඳුම්කර හොරුන්ට උපරිම දඬුවම් දිය යුතුයි

කවුරු කළත් හොරකම හොරකමම බැවින් 2015දී අපේ කාලයේ සිදුවූ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අයටත් 2005 සිට 2015 දක්වා කාලයේදී රුපියල් කෝටි 1047ක මුදලක් මහ බැංකුවට අලාභයක් වූ බැඳුම්කර සිද්ධියට අදාළ පුද්ගලයන්ටත් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර්…

එජාප කෘත්‍යාධිකාරිය රැස්වෙයි – නායකයා රනිල්මයි

එක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාත්, පිහිටුවනු ලබන එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකයා සහ අගමැති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් පත් කිරීමට ඊයේ (30දා) ‘සිරිකොත’ පක්‍ෂ මූලස්ථානයට රැස්වූ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. මේ තීරණය ගෙන…

අජිත්-ෆොන්සේකා බාකිර් මාකර්-රෝසී එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සමාජිකයන් වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පි. පෙරේරා කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බොරැල්ල එක්සත් ජාතික පවක්ෂ සිවිධායක හිටපු ජනමාධ්‍ය අමාත්‍ය නීතිඥ ඉමිටියාස් බාකිර් මාකර් යන…

සරත් ෆොන්සේකාගේ නම එජාප නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගැලවෙයි!

එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩය  පිහිටුවීම අද සන්ධ්‍යාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්. මෙවන් තත්වයක් පැවතීමේ දී එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ වත්මන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වන අජිත් පී. පෙරේරා හා ෆීල්ඩ් මාෂල්…

වැඩි කළ සංයුක්ත හා විශ්‍රාම දීමනා ගෙවන්න පරිපූරක ඇස්තමේන්තුවක්

දැනට නතර කර ඇති රජයේ සේවකයන්ගේ වැඩි කරන ලද සංයුක්ත දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැඩි කළ වැටුප් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කර තිබේ. දැනට අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක වන බැවින් මෙම වැටුප් වැඩිවීම්…

මහ ඡන්දෙන් පැරදුනොත් ජාතික ලැයිස්තුවෙන් බෑ

මැතිවරණයෙන් පරාජය වන්නන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවට රජය ජනතාවට ලිඛිත සහතිකයක් ලබා දෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජාතික ලැයිස්තුවේ අරමුණ වන්නේ දේශපාලන වැඩපිළිවෙළට අකමැති මේ රටේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්ට පාර්ලිමේන්තුව…

රාජ්‍ය ඇමැතිවරු 19 කට තවමත් වැඩ නෑ

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති…

විජේවීර උසාවියට ඉදිරිපත් කිරීමේ නියෝගයක් ඉල්ලූ බිරිඳගේ පෙත්සම ඉවතට

1988/89 භීෂණ සමයේදී අතුරුදන්වු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර  මහතා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය  ගොනුකර තිබූ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු…

රාජිතගේ ඇප අවලංගු කරනවාද නැද්ද තීරණය 21දා

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් ඇප අවලංගු කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත විභාග කිරීමට නොතිසි නිකුත් කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මේ මස 21 වැනිදාට දින…

ආන්දෝලනාත්මක දුමින්ද සිල්වා නඩුවේ තවත් රහසක් හෙළිවේ

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට මරණ දඬුවම දුන් නඩු තීන්දුවට පද්මිණි රණවක හා මොරායස් විනිසුරුවරුන් දෙදෙනා එකඟ වන්නේ රන්ජන් රාමනායකගේ බලපෑම නිසා යැයි තමා ප්‍රකාශ කරන බව නීතිඥ අජිත් ප්‍රසන්න පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (19දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයෙහි පැවැති…

GSP+ – 2023 දක්වා දීර්ඝ කරලා නැහැ ; ඒක බොරුවක්

ජීඑස්පී ප්ලස් (GSP+)  බදු සහනය 2023 දක්වා දීර්ඝ කර ඇති බවට ආණ්ඩුව පැවැසුවද එවැනි දීර්ඝ කිරීමක් සිදුකර නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා පැවැසීය. යුරෝපා සංගමය මඟින් එවැනි දීර්ඝ කිරීමක් සිදුකර ඇතැයි ආණ්ඩුව පැවැසුවද, මෙහිදී සිදුව…

හඬපට හෙළි වුණත් යුක්රේන අගමැති යහතින්

යුක්රේනයේ ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ආර්ථිකය ගැන දන්නා දෙයක් නැතැයි ඔහුගේ අගමැතිවරයා දේශපාලන සංවාදයකදී කළ ප්‍රකාශය හෙළිදරව් වීමෙන් ඇති වීමට ගිය දේශපාලන අර්බුදය නිරාකරණය කිරීමට සෙලෙන්ස්කි සමත් වී ඇත. ජනාධිපතිවරයාට අවමන් වන පරිදි කතා කිරීමේ වරද පිළිගනිමින් අගමැති ඔලෙක්සියි හොන්චාරුක් සිය…

එජාප නායකයා තෝරන්න ඡන්දයක් ඕනෑදැයි එපාදැයි විමසූ ඡන්දයෙන් රනිල් පරාදයි

එජාප නායකයා තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්විය යුතුදැයි නැද්දැයි යන්න පිළිබදව කරන ලද ඡන්ද විමසුමකදී ඡන්දයක් අවශ්‍ය නැතැයි කියූ එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ශවය පරදවා වැඩි ඡන්ද 52කින් ජය ගැනීමට සජිත් ප්‍රේමදාස පාර්ශවයට හැකි වී තිබේ. ඊයේ (16) පස්වරුවේ සිරිකොත මන්දිරයේදී…

රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැතිධූරය බදු සේවා ප්‍රධානියාට

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මේඩ්වෙඩේව් ප්‍රමුඛ ආණ්ඩුව  ඉල්ලා අස්වීමෙන් අනතුරුව රුසියානු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට බදු සේවා ප්‍රධානි මිහායිල් මිෂුස්ටින්ගේ නම රුසියානු ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබීය. එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට…

එජාපයේ නව නායකයා!

එක්සත් ජාතික පක්ෂයේ අද (16දා) දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම ගැන කිසිදු තීරණයක් නොගන්නා බවත් කථානායක කරු ජයසූරිය මහතා යෝජිත නායකත්ව මණ්ඩලයේ නායකත්වයට පත්කිරීම ගැන පමණක් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා…

මහ මැතිවරණයේ දී 2/3ක් ගන්න ජනපතිට සහාය දෙනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. අප රට ලෝකයේ ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට සහය ලබාදීමට…

අමාත්‍යවරුන්ට – රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගැනීම නතර කරයි

ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම…

එක්නැළිගොඩ අතුරුදහන් කළේ චම්පික- අජිත් ප්‍රසන්නගෙන් පැය 3ක ප්‍රකාශයක්

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට චම්පික රණවක මහතා වගකිව යුතු බව සඳහන් කරමින් තමා පැය 3කට ආසන්න කාලයක් ඊයේ (02දා) කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් ලබාදුන් බව ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ සම කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ‘මව්බිම’ට පැවැසීය. ඊට…

එම්සීසී ගිවිසුමට රජයේ විරෝධය එසේමයි

අමෙරිකා එක්සත් ජනපද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පවතින විරෝධතාවේ කිසිම වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි. කෙසේ වුවද මේ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් සිවු පුද්ගල කමිටුවක් පත්කර තිබෙන අතර…

පාර්ලිමේන්තුවේ නව තනතුරු පත් කිරීම අද

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද(03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී…

දිළිඳුකම තුරන් කිරීමේ සටනට තීරණාත්මක වර්ෂය 2020යි – චීනය කියයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2020 නව වසර වෙනුවෙන්  සුභාශිංසන පිරිනමයි.   වසර 2019 කළ කැපවීමෙන් සරුසාර ප්‍රතිඵල දිනා ගැනීමට හැකිවූ බව චීන ජනාධිපතිවරයා පවසයි. චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 100ක් මෙන්ම ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම…

මෝදීගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහ අගමැතිට දුරකථන ඇමතුමක්

 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දී නව වසරට සුබ පැතූම් එක් කර තිබේ.   ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර තුළ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා…