Archive

Category: Education

උපාධිධාරීන්ට රැකියා දීම ජනපතිවරණ පොරොන්දුවක්

මැතිවරණයක් ඉලක්ක කර ක්‍රියාවට නැංවූවක් නොවේ රජය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි උපාධිධාරීන් 42,000කට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරිමක් මිස පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නැංවූවක් නොවන බව…

විශ්ව විද්‍යාල සිදු කරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම ඊයේ (24) පාර්ලිමේන්තුවේදි සිදු විය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්…

ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැත්වූ චිත්‍ර හා පෝස්ටර් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. මෙවර තරඟය ජපානයේ නගෝයා නගරයෙහි පැවැති අතර මේ…

සාගර විශ්වවිද්‍යාල සංවර්ධනයට කොරියාවෙන් ආධාර

සාගර විශ්වවිද්‍යාල නවීකරණය කැර සංවර්ධනය කිරීම සඳහා කොරියානු ජාත්‍යාන්තර සහයෝගිතා ආයතනය ආධාර ලබාදීමට එකඟවී තිබේ. සාගර විශ්වවිද්‍යාල නවීකරණය කැර සංවර්ධනය කිරීම සඳහා කොයිකා ආයතනයෙන් ආධාර ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය (27) උසස් අධ්‍යාපන තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අැමැති…

සාර ධර්ම දිනයට පාසල් වල විශේෂ වැඩසටහන්

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇත. පුර්ණකාලීනව වර්ෂය පුරා සිසුන් ද ඇතුලුව පාසල් පද්ධතියට අයත්…

උපාධිධාරීන්ට මාර්තු 01 වනදා සිට රැකියා

උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ…

අධිතාක්ෂණ විශ්වවිද්‍යාලයක් හම්බන්තොට ඉදිකරනවා

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන දේශීය හා විදේශීය ආයෝජකයන් යොදාගෙන මෙරට විශාලම තාක්ෂණ හා අධිතාක්ෂණ විශ්වවිද්‍යාලය හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානය තුල ඉදිකිරීමට මේ වසරේ දී පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන…

දිළිදු පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ට නිවාස දීමේ නවවැඩසටහනක්

දුප්පත්කම නිසා අසරණව සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ට නිවාස ලබා දීමේ නවවැඩසටහනක් ආරම්භ කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.  අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන ආරම්භ කිරීම සදහා…

ශිෂ්‍යයෝ සහ ජනපති කාර්යාල නිලධාරීන් පළමුවරට කදුළු ගෑස් නැතිව සාකච්ඡාවෙන් ගැටළු විසඳා ගනී

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු ජනවාරි 9 දින පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබූ අතර පසුව පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වී තිබේ. මේ පිළිබඳ සැලවීමත්…

නොවැම්බර්-දෙසැම්බර් මාසවල මහපොළ ගෙවන්න භාණ්ඩාගාරයට අගමැතිගෙන් උපදෙස්

ඇමැති බන්දුලගේ වැටුපෙන් 10%ක් නොවැම්බර් සහ දෙසැම්බර් මසවල මහපොළ ශිෂ්‍යාධාර මේ සතිය තුළ ගෙවීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇති බව තොරතුරු සහ සන්නිවේදන, උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය….

සරසවියට ගන්න බැරි උසස් පෙළ සමත් සිසු පිරිසට සරසවි ආයතන 300ක් හදනවා

මෙවර අපොස උසස පෙළ සමත් 1,81,126 දෙනාගෙන් රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වන්නේ 40,000ක් පමණක් බවත් ඉතිරි 1,41,126ක් වූ සිසුන් සඳහා දිවයින පුරා විශ්වවිද්‍යාල විද්‍යා ආයතන 300ක් ආරම්භ කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කීවේය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…

ජනපතිගේ අධ්‍යාපන විප්ලවයෙන් දරු දැරියන්ට උසස් අධ්‍යාපන වරම්

ගෝඨාභය අධ්‍යාපන විප්ලවය යටතේ, වසර 2020 දී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන සියලු දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලැබීමට දොරගුළු විවවර කිරීමට වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය පියවරගෙන තිබේ. මෙහිදී 2020 වසරේ විශ්වවිද්‍යාල…

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දිනයේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පවසයි. පසුගිය අගෝස්තු මස 5වැනි දා උසස් පෙළ විභාගය ආරම්භ වූ අතර 31 දායින් අවසන්…

නව පාසල් වාරයට පෙර පාසල්වල ඩෙංගු මඬින්න

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. කෑගල්ල දිස්ත්‍රිකයේ දැරණයගල ආසනයේ කුඹුරුගම පසුගියදා (16) පැවති උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය…

Z Score සමාලෝචනය කරයි – දිස්ත්‍රික් වෙනුවට පාසල් පදනමක්

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දැනට සලකා බලන 40%ක කුසලතා පදනම ඒ ආකාරයෙන්ම තබා ගනිමින් දිස්ත්‍රික් කුසලතාවයෙන් සලකා බලන සියයට 55 වෙනුවට පාසල් පදනමක් යොදා ගැනීමටත් කැබිනට්…

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක්

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත මේ යටතේ දැනට පවතින ජාත්‍යන්තර පාසල් වල ඉගැන්වීමේ ක්‍රමවේදය ,විනය ආදිය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීද සදහා අවධානය යොමු කර ඇත එමෙන්ම ජාත්‍යන්තර පාසල් වල උගන්වන ලබන ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්…

සා/පෙළහි අවසන් දවස අද

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අද(12) වෙයි විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙනු ලබයි විභාග මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂක විදිවිධාන ද යොදවා ඇති බව විභාග…

වෛද්‍ය පීඨයට ජාතිවාදීව සිසුන් බඳවා ගැනීමට රවුෆ් හකීම් කටයුතු කල බවට හෙළිදරව්වක්

සම්මුඛ පරීක්ෂණ සහ බඳවාගැනීමේ ක්‍රියාවලියේ ගැටලු සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විදේශීය සිසුන් බඳවාගැනීමට හිටපු උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ. පෙරේදා (04දා) මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර පොලිස් මූලස්ථානයට…

සමස්ත ගුරු ප්‍රජාවටම උපාධිය – සියලු අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල වෙයි

මෙරට සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරීන් බවට පරිවර්තනය කිරීමේ අපේක්ෂාවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සියල්ලම විශ්වවිද්‍යාල පීඨ බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (5) ප්‍රකාශ කළේය. අධ්‍යාපන කේෂ්ත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් ආරම්භ කිරීමේ…

සාපෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ හැකියාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ලැබී නොමැතිනම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියේ මුල් පිටුවේ ප්‍රවේශ පත්‍ර…

‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල’

ශ්‍රී  ලංකාවේ  විශ්ව  විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක…

දැයේ දරුවන් සදා සුරකින ‘සුරක්ෂා’

රටක වටිනාම සම්පත දරුවන්ය. දරුවන්ට ආදරය කරමින් දරුවන් හොඳින් රැකබලා ගැනීමේ කාර්යභාරය හමුවේ මවුපියන්ටත්, සමස්ත වැඩිහිටි පරපුරටත්, රජයටත් පැවරෙන වගකීම අති විශාලය. දරුවන් රෝගී වූවිට මවුපියන් පත්වන්නේ අතිශය දුෂ්කරතාවකටය. දරුවන් කරපින්නාගෙන රජයේ රෝහල්වල පෝළිම්වල සිටගෙන ඔවුහු දරුවන් සමඟ දහදුක් විඳිති….

කසළ මත ජෛව රෝපණයෙන් කුණු ප්‍රශ්නය විසඳීම

ශ්‍රී ලංකාව මෙන්ම දියුණුවෙමින් පවතින රටවලට කුණුකසළ එකතුවීම දැවැන්ත ගැටලුවක්ව පවතින බව නොරහසකි. මේ සඳහා විවිධ ප්‍රතිකර්ම කිරීමත්, කොම්පෝස්ට් නිපදවීම ඇතුළු විවිධ දෑ සිදු කළත් සාර්ථක ලෙස කසළ කළමනාකරණය සිදු කිරීමට අසීරු වී ඇති බව  පෙනී යයි. කසළ එක් රැස්වීමෙන් …

උණ හැදී සිසුවියක් මියයයි – රජරට සරසවිය දින නියමයක් නැතිව වැසෙයි

මිහින්තලේ පිහිටි ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුවියක් ජීවිතක්ෂයට පත් වීමත් සමග පෙරේදා ( 2 දා* සිට එම විශ්වවිද්‍යාලය වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ…

සුපිරි පරිගණක අභිබවා යන Quantum පරිගණකය

Google සමාගම Quantum computing තාක්ෂණය ප්‍රායෝගික භාවිතයට ගත හැකි මට්ටමට ගෙන එමින්, එම තාක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට සමත් වී ඇති බව වාර්තා වෙනවා.බොහෝ කාලයක් තිස්සේ quantum computing ගැන පරීක්ෂණ පැවැත්වීමට ලොව පුරා විශ්වවිද්‍යාල මෙන්ම Google, Intel, IBM වැනි විශාල…

DNSවලට හැකර්වරු වස පොවන හැටි හෙවත්, DNS Poisoning

ඔබට වෙබ් අඩවියකට පිවිසෙන්නට අවශ්‍ය වුණාම කරන්නේ අදාළ වෙබ් අඩවියේ ඩොමේන් නාමය හෝ URL එක වෙබ් බ්‍රවුසරය Type කිරීම යි. ඔබට Roar වෙබ් අඩවියට පි‍විසෙන්නට අවශ්‍ය නම් roar.media ලිපියනයත්, බැංකු කටයුතු සඳහා බැංකුවේ වෙබ් අඩවියත් එලෙස ටයිප් කරනවා. නමුත්, ඔබේ…

ISIS නායක අල්-බග්දාදි මරා දැමූ ඇමරිකන් මෙහෙයුම

ශ්‍රී ලාංකාවේ වේලාවෙන් ඔක්තෝබර් 26 වනදා සවස​ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ එක් වාක්‍යයක් සටහන් කළා. “Something very big has just happened!” (බොහොම වැදගත් දෙයක් මේ දැන් සිදුවුණා). ට්‍රම්ප්ගේ ට්ටිටර් පණිවිඩ පිළිබඳ විවිධාකාර අත්දැකීම් ඇති හෙයින් මේ…

විද්‍යාවේ නොමැකෙන ලකුණ – මාරි කියුරි

ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්වීතීය මතකයක් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරිගේ ජන්ම දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි නොබෙල් ත්‍යාගය දෙවරක්  ගැනීම විතරක් නෙවෙයි, විද්‍යා ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාග දෙක හිමි කරගත් ලොව ප්‍රථම…

ඉතිහාසයේ පැටළුණු කාල නිර්ණය

අපේ පෘථිවියේ වයස මේ වෙනකොට අවුරුදු බිලියන 4.54 ක් විතර. ඔය දීර්ඝ ඉතිහාසය පුරාවට ගොඩක් රසවත් සිදුවීම් අපේ ලෝකයේ සිදුවුණා. හැබැයි අපි අහන දකින දේවල් එක්ක ඔය ඉතිහාසයේ සමහර සිදුවීම් වල කාල නිර්ණයන් අපි ගොඩක් පටලගෙනයි ඉන්නෙ. ඒ කියන්නෙ ඒ දේවල් වෙලා…

ගිනි රකුසාට බිලිවූ හුරුල්ලේ වලව්ව

අතීතයේ රජරටින් බිහිවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමා. එදා රජරට ජනතාව ඔහු හැඳින්වූයේ රජරට ගොවි කම්කරු නායක වශයෙනි. “රජරට මුළුල්ලේ පතළ නමකි හුරුල්ලේ” යන කියමන රජරට ජනතාවට එදා එය හොඳට හුරුපුරුදුය.  ඩී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජෝන් කොතලාවල,…