Archive

Category: Foreign

ලොවට අමතක වුණු ඩාවින්චිගේ පාලම

ලියනාඩෝ ඩාවින්චි ගැන නොදන්නේ කවුරුද? 14 වැනි සහ 16 වැනි සිවයසේ, යුරෝපයේ කලාශිල්පවල පුනරුදයක් දකින්න ලැබුණි. මේ කාලයේ ඉතාලියේ සිටි සිත්තරා, නව නිර්මාණකරුවා ලියනාඩෝ ඩාවින්චි ය. උපන්නේ 1452 වසරේ අප්‍රේල් 14 වැනිදා හෝ 15 වැනිදා යැයි පැවැසෙයි. 1519 වසරේ මැයි…

ලංකාවට එන්න එපා කියලා දැම්ම තහනම ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය එරට ජනතාවට නිකුත් කර තිබූ සංචාරක තහනම ඉවත් කර ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය සමඟ අමාත්‍යංශ ලේකම්වරයා සිදුකර සාකච්ඡාවකින් අනතුරුව එම තහනම ඉවත් කර…

ගගන සක්මනක යෙදුණු කාන්තාවෝ

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවරියන් වන ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් ඓතිහාසික ගගන වික්‍රමයකට එක්වූහ. ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් දෙදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටතට ගොස්, පැය 7 කට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගත කරමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ…

ලෝක සිතියමේ නැති පාවෙන දූපත

ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන පාවෙන දූපතක් කිව්වට මම කිව්වෙ නෑනෙ අහසෙ පාවෙන දූපතක් කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ ගලිවර්ගෙ අහසෙ පාවෙන දූපත….

චන්ද්‍රිකා තිස්දහසකින් පෘථිවියටම අන්තර්ජාල සම්බන්ධතා

චන්ද්‍රිකා තිස්දහසකින් සමස්ත පෘථිවියම ආවරණය වන පරිදි අධීවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ අනුව ස්ටාර්ලින්ක් අන්තර්ජාල චන්ද්‍රිකාවෙන් ලබන වසර මැද භාගය වන විට අමෙරිකාවට අන්තර්ජාල සම්බන්ධතා ලබා දිය හැකි වෙතැයි ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක් මහතා පවසයි….

ලොරි රථයේ තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළි‌වේ

බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී හමුවූ සිරුරු 39 ය චීන ජාතිකයින්ගේ බව හෙළිවී ඇතැයි වාර්තා වේ. කාන්තාවන් අටදෙනකුගේ හා පිරිමි පුද්ගලයින් 31දෙනකුගේ සිරුරු රථයේ තිබී හමුවී ඇති අතර මෙම ඝාතනයන්ට සැකපිට ලොරි රථයේ රියදුරු පොලිසිය…

ගංගුලි වැඩ අරඹයි

හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවකු, නායකයකු මෙන්ම විස්තර විචාරකයකුද වන සෞරව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වාර්ෂික මහ සභාවේදී ඊයේ (23දා) වැඩ භාරගත් අතර ගංගුලි ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ 39 වැනි ක්‍රිකට් සභාපති ලෙස ඉතිහාසගත විය. එමෙන්ම වසර 65කට…

ට්‍රම්ප් තුර්කියට එරෙහි සම්බාධක ඉවත් කරයි

උතුරු සිරියාවේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව දියත් කළ ආරක්ෂක වැඩ පිළිවෙල හේතුවෙන් මීට දින නවයකට ඉහතදී තුර්කියට එරෙහිව පැනවූ සම්බාධක ඉවත් කරන්නට ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගියදා තුර්කිය සමග එක්ව සිරියානු දේශසීමාවේ කටයුතු සිදු කිරීමට රුසියාව එකඟත්වය…

බංගලාදේශ පාසල් සිසුවිය පුළුස්සා මැරූ 16ට මරණ දඬුවම

තම ගුරුවරයා ලිංගික හිරිහැර කළේ යයි පැමිණිලි කිරීමේ වරදට 19 හැවිරිදි පාසල් සිසුවියක් පුළුස්සා මරා දැමූ 16 දෙනෙක්ට බංගලාදේශ අධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා. බංගලාදේශ අගනුවරට කි.මී 160ක් දුරින් පිහිටි ෆෙනී නම් ප්‍රදේශයේ 19  හැවිරිදි Nusrat Jahan Rafi මරා…

යලි ඇවිලෙන ඉන්දු පකිස්තාන ගැටුම

ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීර හමුදා කලාපයේදී ෂෙල් වෙඩි හුවමාරුවක් සිදු වූ අතර දෙපාර්ශ්වයම පවසන්නේ, 2003 වසරේ අත්සන් කළ සාම ගිවිසුම බිද සිවිල් වැසියන්ව හා සොල්දාදුවන්ව ඝාතනය කළ බැවින් මෙසේ පළිගන්නා බවයි.  නවතම ෂෙල් වෙඩි ප්‍රහාරය ඉරිදා දිනයේ කාෂ්මීරයේ කුප්වාරා…

ලෝකයම කැළඹූ එංගලන්ත රජ පවුලේ තියෙන ඇඟ කිලිපොලා යන නීති මෙන්න

රැජිණිගේ උපන්දිනයට හැමෝම ඉන්න ඕන..එළියට යනවනම් අත් පටලගෙන යන්නත් බෑ..ඡන්දේ තිබ්බට ඡන්දේ දාන්න බෑ..   ‘රාජකීය පවුලක්’ එහෙම නැත්තම් සරලව කිව්වොත් ‘රජ පවුලක්’ කිව්ව ගමන් ඔබ අනිවාර්යෙන්ම දන්නවා මේ කියන්න හදන්නේ ‘බ්‍රිතාන්‍ය රජ පවුල’ ගැන කියලා. ඒ මොකද කියනවා නම්…

සිය ජීවිත කාලය තුළ 77 වතාවක් ලංකාවට පැමිණි ජර්මානු කත

හැත්තෑහත් වතාවක් මෙරටට පැමිණි ජර්මන් ජාතික කාත්තාවක් කොග්ගල බීච් හෝටලයේදී පසුගියදා අපට හමුවිය. ඇය එම්. මර්සානා නමැති ජර්මනියේ වහාපාරික කාන්තාවකි. කොග්ගල වෙරළ තීරයට මෙන්ම මෙරට පරිසරයට දැඩි ඇල්මක් දක්වන බවත්, මෙවර සිය මුණුපුරා සමග මෙරටට පැමිණි බවත් මරියානා අප හා…

දේශගුණික විපර්යාස ගැන ලොව අවදි කරන ග්‍රේටා

ග්‍රේටා තුන්බර්ග් යනු දේශගුණික විපර්යාස පිළිබඳ ස්‌වීඩනයේ යෞවන පරිසර ක්‍රියාකාරිනියකි. ග්‍රේටා ප්‍රථම වරට ඇගේ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රසිද්ධියට පත්වූයේ වයස අවුරුදු 15දීය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම සඳහා (ස්‌වීඩනයේදී) දේශගුණය සඳහා පාසල් වැඩ වර්ජන (School Strike for…

IS ත්‍රස්තවාදී video ටික් ටොක් ආක්‍රමණය කරයි

තමන්ගේ මතවාද තරුණ ප්‍රජාව වෙත පැතිරවීම සඳහා IS ත්‍රස්තවාදීන් Tik tok වීඩියෝ හුවමාරු ජාලය වැඩි වශයෙන් භාවිතා කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරනවා. ත්‍රස්තවාදීන් ආයුධ අතැතිව මාර්ග වල ගමන් කරන දර්ශන ඇතුලත් වීඩියෝ වැඩි වශයෙන් මේ ඔස්සේ හුවමාරු වෙමින්…

කාන්තාවෝ ගගන සක්මනකට සැරැසෙති

ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් දෙදෙනකු ගගන සක්මනක නියැලීමට සූදානමින් සිටින බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි. ගගන සක්මනේ නියැලීමට සූදානමින් සිටියේ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින නාසා ගගනගාමිනියන් දෙදෙනකු වන ක්‍රිස්ටිනා නොච් සහ ජෙසිකා මීර් ය. මොවුන් ගගන සක්මනට එක් වන්නේ අභ්‍යවකාශ…

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය

ගෝලීය දුප්පත්කම තුරන් කිරීමට ගන්නා ලද සුවිශේෂී උත්සහාය හේතුවෙන් මේ වසරේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනකු අතර බෙදී ගියේය. ඒ අනුව අබිජිත් බෙනර්ජි, එස්තර් ඩුෆ්ලෝ සහ මයිකල් ක්‍රේමර් යන තිදෙනාට ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය…

සඳ තරණයට NASA වෙතින් නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක්

සඳ තරණය වෙනුවෙන් සැකසූ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක මුල් ආකෘතියක් අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් හඳුන්වාදී තිබෙනවා. එම ආයතනය පවසන්නේ සඳතරණයට ඉදිරිපත්වන මීළග පරම්පරාවේ ගගනගාමීන් වෙනුවෙන් මෙම නව ඇඳුම් කට්ටලය නිර්මාණය කළ බවයි. මෙම නව ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්යය…