Archive

Category: Foreign

හඬපට හෙළි වුණත් යුක්රේන අගමැති යහතින්

යුක්රේනයේ ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ආර්ථිකය ගැන දන්නා දෙයක් නැතැයි ඔහුගේ අගමැතිවරයා දේශපාලන සංවාදයකදී කළ ප්‍රකාශය හෙළිදරව් වීමෙන් ඇති වීමට ගිය දේශපාලන අර්බුදය නිරාකරණය කිරීමට සෙලෙන්ස්කි සමත් වී ඇත. ජනාධිපතිවරයාට අවමන් වන පරිදි කතා කිරීමේ වරද පිළිගනිමින් අගමැති ඔලෙක්සියි හොන්චාරුක් සිය…

“ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකාවේ අභිලාෂයයි”

ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය. ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඉකුත් දා (14) මෙරට නිල සංචාරයක නිරත වූ  අතර…

නොනවතින භූමිකම්පා නිසා දනන් නොනිදන රටක්

නොකඩවා සිදු වන සුළු හා මධ්‍ය පරිමාණ භූමි කම්පාවන් නිසා නොනිදා රැය පහන් කිරීමට තමන්ට සිදුවී ඇතැයි පුවෙර්ටෝ රිකෝ රාජ්‍යයේ දක්ෂිණ වෙරළ තීරයේ ජනතාව මැසිවිලි නඟති. කවර මොහොතක හෝ බිහිසුණු භූමි කම්පාවක් සිදුවේ යැයි සැක පහළ වී තිබීම ඊට හේතුවය….

රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැතිධූරය බදු සේවා ප්‍රධානියාට

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මේඩ්වෙඩේව් ප්‍රමුඛ ආණ්ඩුව  ඉල්ලා අස්වීමෙන් අනතුරුව රුසියානු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට බදු සේවා ප්‍රධානි මිහායිල් මිෂුස්ටින්ගේ නම රුසියානු ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබීය. එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට…

ජනපති MCC ගැන ඇමෙරිකාව සමග කතා කරයි

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ශ්‍රී  ලංකාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මඬුල්ලක් විසින් අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපතිවරයා පෙරේදා (14දා) පස්වරුවේ දකුණ හා මධ්‍යම…

2015 න්‍යෂ්ටික ගිවිසුමේ සීමාකිරීම්වලින් ඉරානය ඉවතට

ඇමරිකාව, යුරෝපය, රුසියාව, චීනය ඇතුලු ලෝක බලවතුන් සමඟ 2015 දි එළඹි න්‍යෂ්ටික ගිවිසුමේ කිසිදු සීමා කිරීමකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීමකින් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන රජය ප්‍රකාශ කර ඇත්තේ සිය…

මැර ප්‍රහාරයකින් ඉන්දියාවේ නේරු විශ්වවිද්‍යාලයේ 40 දෙනෙකුට තුවාල

ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට එල්ලවූ මැර ප්‍රහාරයකින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මුහුණු ආවරණය කරගත් මැර කණ්ඩායමක් ගල් සහ මුගුරුවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි එම වාර්තා සඳහන් කළේ. තුවාල ලැබූවන් අතර, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු…

ඇමරිකාවේ අධිවේගයේ අනතුරක් 5 ක් මරුට – 60 කට තුවාල

ඇමරිකාවේ – පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් ආසන්නයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සංචාරක බස් රථයක්, ට්‍රැක්ටර් 3 ක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. එම…

විරෝධතාකරුවෝ පිටව යති

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය පරිශ්‍රයට කඩා වැදී, දින දෙකක් තිස්සේ එහි රැඳී සිටි විරෝධතාකරුවෝ එතැනින් ඉවත් වූහ. විරෝධතාකරුවන් ඉවත් වූයේ ඉරාකයේ රජයටත් හමුදාවටත් සහාය දක්වන ෂියා මුස්ලිම් ‘හෂ්ද් අල් ෂාබී’ සන්නද්ධ බලකාය කළ ඉල්ලීමකට කන් දෙමිනි. විරෝධතාකරුවන් ඇමෙරිකන්…

ඉරානය එක්ක පැටලෙන්න සැරැසෙයි

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තාතාපති කාර්යායාලයට පසුගිය 31 වැනිදා එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ඉරානය යැයි චෝදනා නගමින්, ඉරානයට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැරැසෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ (1) ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ නව අවුරුදු උදාවත් සමඟය….

ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය

ඇමෙරිකන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි ඉරාන විප්ලවීය හමුදාවේ ‘කුද්ස්’ පැරාමිලිටරි හමුදා බළඇණියට නායකත්වය දෙන මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ජීවිතක්ෂයට පත්වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඉරාන හමුදාව හැඳින්වෙන්නේ ‘ඉරාන විප්ලවීය හමුදාව’…

එම්සීසී ගිවිසුමට රජයේ විරෝධය එසේමයි

අමෙරිකා එක්සත් ජනපද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පවතින විරෝධතාවේ කිසිම වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි. කෙසේ වුවද මේ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් සිවු පුද්ගල කමිටුවක් පත්කර තිබෙන අතර…

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට රොකට් ප්‍රහාර

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට රොකට් ප්‍රහාර තුනක් එල්ල වී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ගුවන් භාණ්ඩ පර්යන්තයට සහ වාහන කිහිපයකට ඉන් හානි වී තිබේ. මෙම රොකට් ප්‍රහාර එල්ල වූයේ…

ඕස්ට්‍රේලියාවේ නිවාස 200කට වැඩිය ලැව්ගින්නෙන් විනාශයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට පැතිර යාම හේතුවෙන් නිවාස 200කට වැඩි සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී තිබේ. මැලකූටා නගරයට අනතුරු ඇඟවීමෙන් පසු එහි ජනතාව වසරේ අවසාන දිනය ගත කිරීමට සිදු වූයේ මුහුදු වෙරළේය. වාර්තා වන අන්දමට වික්ටෝරියාහි නැඟෙනහිර…

දිළිඳුකම තුරන් කිරීමේ සටනට තීරණාත්මක වර්ෂය 2020යි – චීනය කියයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2020 නව වසර වෙනුවෙන්  සුභාශිංසන පිරිනමයි.   වසර 2019 කළ කැපවීමෙන් සරුසාර ප්‍රතිඵල දිනා ගැනීමට හැකිවූ බව චීන ජනාධිපතිවරයා පවසයි. චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 100ක් මෙන්ම ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම…

බොබ් මාලේගේ කටු­ගෙය

කුඩා සන්දියේ සිට අප හොඳින් දන්නා ලිපිනයක් තිබුණි. ඒ අපේ නි‍ෙවසේ ලිපිනයයි. තවත් කාලයක් යන විට අපූරු පුද්ගල චරිතයක් අපේ මනස හා සම්බන්ධ වීම නිසා එකී ලිපිනය ජීවිතයේ කවරදාකවත් බැහැර නොයන සේ සිත්හි ලැගුම් ගන්නට වූවාය. ඒ, ආතර් කොනන් ඩොයිල්…

සිඩ්නි නගරයේ ගිනි කෙළි සංදර්ශන අවලංගු කරන්නැයි පෙත්සමක්

(ක්‍රිසන්ති විතාරණ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නව වසර උදාව වෙනුවෙන් පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශනය අවලංගු කර ඊට වැය කරන මුදල ලැව්ගිනි පාලනය සඳහා යොදවන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ ගණනක් යෙදූ පෙත්සමකින් සිඩිනි ජනතාව ඉල්ලා සිටියි.  මෙම පෙත්සම්කරුවන් පවසන්නේ පසු ගිය වසරේ…

නව මුහුණුවරකින් 2020 පිළිගැනීමට බිග් බෙන් සූදානම්

(ක්‍රිසන්ති විතාරණ) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසුව නව මුහුණුවරකින් හෙට (දෙසැම්බර් 31)  මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් පසුගිය 29 වැනි දා සිට පෙරහුරු නාද කිරීම් සිදු කළ බව සඳහන්ය.  හෙට පස්වරු 12.00, 4.00, 9.00,…

” කතා කිරීම හොඳයි. නමුත් ජංගම දුරකතනයෙන් නොවේ” – පාප් වහන්සේ

ජංගම දුරකතන පසෙක තබා කෑම මේසයට වාඩි වෙන්නැයි ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසති.    එතුමා පවසන්නේ ඔවුනොවුන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත්, වැඩ කරන ලෙසත් සන්නිවේදනය කරන ලෙසත් ය. අපගේ පවුලේ සාමාජිකයින් සමග සන්නිවේදනය කිරීම නැවත ආරම්භ කළ යුතු බව පාප් වහන්සේ…

සල්ලි මදි කියා ඉතාලි අධ්‍යාපන ඇමැති අස්වේ

ඉතාලියේ අධ්‍යාපනය වෙනුවෙන් එරට රජය ලබාදෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැතැයි චෝදනා කරමින් එරට අධ්‍යාපන ඇමැති ලොරොන්සෝ ෆියොරමොන්ටි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. රටේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය යුරෝ බිලියන 3ක මුදල ලබාදීම රජය ප්‍රතික්ෂේප කළ බව ඔහු බදාදා…

පිලිපීනයට කඩාවැදුණු ‘ෆැන්ෆොන්’ නත්තල කඩාකප්පල් කරයි

නත්තල් නිවාඩුවට මධ්‍යම පිලිපීනයේ සංචාරයේ යෙදෙමින් සිටි පිරිස් ඉච්ඡාභංගත්වයට පත් කිරීමට 24දා එහි කඩාවැදුණු ෆැන්ෆොන් නමැති සුළි කුණාටුව හේතුවී තිබේ. පැයට කිලෝමීටර් 120ක පමණ වේගයෙන් ද අධික වර්ෂාපතනයෙන් ද සමන්විත වූ මෙම කුණාටුව නිවාස ගණනාවක් සුන්බුන් බවට පත් කිරීමට තරම්…

දෝෂාභියෝගයෙන් පැරදුනත් ට්‍රම්ප් ගෙදර යන්නෙ නෑ ?

අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ 45 වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත් වුනා.  වසර 230ක අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ දෝෂාභියෝගයකින් පරජයට පත් වූ තුන්වන ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ඉතිහාසයට එක් වනවා. කෙසේ වෙතත් එම දෝෂාභියෝගයෙන් පරාජය වුවත් රාජ්‍ය…

ඕස්ට්‍රේලියාව උෂ්ණත්ව වාර්තා බිඳ දමයි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ආශ්‍රිතව දින ගණනාවක් තිස්සේ පැතිර යන ලැව් ගිණි හේතුවෙන් උෂ්ණත්වයද වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. පසුගිය බදාදා වාර්තා වූ සෙල්සියස් අශක  41.9 ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වනවා. එම උෂ්ණත්වය වාර්තා වූයේ ඊට පෙර…

ස්විස් සිද්ධියේ දී කටයුතු කළ අයුරු ජාත්‍යන්තර සම්මතයට අනුකූලයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය හා සම්බන්ධ සිද්ධිය වාර්තා වූ දිනයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම දක්වා කාලයේ ගෙන ඇති සියලු පියවර ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සිදුකර ඇති බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දුරකතනය ඔස්සේ ස්විට්සර්ලන්ත විදේශ…

රාජ්‍ය මූල්‍ය කටයුතු කළමනාකරණයට ලෝක බැංකුවෙන් ඩො.මි. 25ක ආධාර

රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු වල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 4,525 (ඇමෙරිකානු ඩොලර් මිලියන 25) ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළකරයි. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සඳහා වූ ව්‍යාපෘතිය (PSEP) මෙරට මුදල්…

පුරවැසි පනතට එරෙහිව දහස් ගණනක් වීදි බසිති

ඉන්දියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි පොලිස් වෙඩි  තැබීම්වලින් දහයක් මරුට ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව ඇසෑම් ප්‍රාන්තයේ පැවැති විරෝධතා පාලනයේ දී පොලීසිය සිදු කළ වෙඩි තැබීම්වලින් දසදෙනකු‍ මිය ගොස් තිබේ. මේ වන විට එම විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර…

ට්‍රම්ප්ටත් වැඩ වරදින ලකුණු

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය දා කොංග්‍රස් මණ්ලයේ නීති කමිටුව අනුමත කරන ලද කරුණු මත පදනම්ව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් තමන්ට…

බෝයිං 737 මැක්ස් යානා නිෂ්පාදනය තාවකාලිකව නවතයි

ලබන ජනවාරි මස සිට බෝයිං 737 මැක්ස් ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට එම සමාගම සූදානම් වේ. බෝයිං 737 මැක්ස් යානා නිෂ්පාදනය ඉකුත් මාස 9 පුරා සිදු කර ඇත්තේ, එම යානා දෙකක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරුවලින් පසුවය. එම ගුවන් අනතුරුවලින් 300කට…

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඉතියෝපියාවේ අබී අහ්මද්

100 වැනි නොබෙල් සාම ත්‍යාගය, එය දිනාගත් ඉතියෝපියානු අගමැති අබී අහ්මද් හට නෝර්වීජියානු නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් සීර්-ඇන්ඩර්සන් විසින් දෙසැම්බර් 10 වැනිදා නිල වශයෙන් භාර දෙනු ලැබිණි. මේ පිළිබඳ උත්කර්ෂවත් උත්සවය පැවැතියේ ඔස්ලෝ නගරයේය. ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දශක…