Archive

Category: Foreign

අමෙරිකාවේ ටොනෙඩෝවකින් 24ක් ජීවිතක්ෂයට

අමෙරිකාවට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයන් 24දෙනෙක් මියගොස් ඇත. තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  අමෙරිකාවේ දකුණු දිග ප‍්‍රදේශයේ නාශ්වීල් ප‍්‍රදේශයට මෙහි බලපෑම් එල්ලවි ඇත. ඉන් නිවාස හා ගොඩනැගිලි රැසකටම හානි සිදුව ඇතැයි සදහන් වේ. විශේෂ කන්ඩායම් පහසුකම්…

කොරෝනා ඇමෙරිකාවට – පළමු රෝගියා මියයයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති. මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ. මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි…

ගාසා තීරය ඇවිලෙයි

සිරියාවේ ඩැමස්කස් සහ ගාසා තීරයේ රැඳී සිටින ඉස්ලාම් සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කරන බව  ඊශ්‍රායලය පවසනවා. ඉරිදා (23) සිට ක්‍රියාත්මක වන මෙම ප්‍රහාර ඉස්ලාම්  සටන්කාමීන්ගේ ක්‍රියාකාරී මර්මස්ථාන ඉලක්ක කරන බව සඳහන්. බොහෝ ඊශ්‍රායල මිසයිල විනාශ කළ බව…

ට්‍රම්ප් ඉන්දියාවට – ආරක්‍ෂාව තර කරයි

 ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය ඊයේ (24) ආරම්භවේ. ඉන්දියාවේ සංචාරයකට සහභාගී වන හත් වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහුගේ මෙම සංචාරය සුවිශේෂවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින දෙකක් ඉන්දියාවේ රැදී…

තුර්කියේ සිදුවූ භූ කම්පනයකින් 9 ක් මරුට

තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. රිච්ටර්…

ජර්මනියේ සමූහ වෙඩි තැබීම් – අටක් ජීවිතක්ෂයට

ජර්මනියේ ස්ථාන දෙකක හඳුනානොගත් තුවක්කුකරුවන් විසින්  සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් අට දෙනෙකු  මරණයට පත් වී තිබෙනවා. එම වෙඩි තැබීම් සිදුකර ඇත්තේ දුම්පානය සඳහා ලොල් බවක් දක්වන පුද්ගලයන් ගැවසෙන ශිෂා බාර් (Shisha bar) ලෙස හැඳින්වෙන ස්ථාන දෙකක් ඉලක්ක කර ගෙනයි. …

දේශගුණ විපර්යාස – ඇමසෝන් හිමිකරුගෙන් ඩොලර් බිලියන 10ක්

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස් අමෙරිකා ඩොලර් බිලියන 10ක් ලබා දීමට එකඟ වී තිබේ. දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාකරන විද්‍යාඥයින්, ක්‍රියාකාරීන් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන සදහා ලබා දීමට මෙම මුදල වෙන් කිරීමට තීරණය කර ඇත. ජෙෆ් බෙසෝස් ලෝකයේ…

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1775ක් වෙයි

නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙස වාර්තාවේ.   කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, වාර්තා වේ. වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත්…

ඩෙනිස් සුළිකුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම්

ඩෙනිස් සුළිකුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.   පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.පැයට කිලෝමීටර් සියයක වේගයෙන් පැතිර යන සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හැටදහසකට පමණ විදුලිබලය ඇණහිට තිබේ. වැඩිබලපෑම් එල්ල වී ඇත්තේ වේල්සයටයි. ප්‍රදේශ…

නැවත බොඳ වූ ඉරාන සිහිනය

ඉරානය පසුගිය ඉරිදා බැලැස්ටික් මිසයිලයක් උපයෝගී කරගනිමින් එරට නිෂ්පාදිත චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ නමුත් එය අසාර්ථක වී ඇතැයි වාර්තා වනවා. එරට Semnan ප්‍රදේශයේ පිහිටි Imam Khomeini අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී දියත් කෙරුණු Zafar 1 චන්ද්‍රිකාවට නියමිත වේගය ලබා නොගැනීම…

“කොරෝනා” වෛරසය අමෙරිකාවේ වැඩක් – ලොවම කළඹවමින් ඔත්තු සේවා අනාවරණය කරයි

චීනයේ ශක්තිය රඳා පවතින්නේ එහි ග්‍රාමීය ජනතාව මත බැවින්, චීනය තම දේශය අභිභවා යෑම වැළැක්වීම පිණිස එරට අඩපණ කිරීම සඳහා නව කොරෝනා වෛරසය වුහාන් පළාතට මුදා හැරියේ ඇමෙරිකාව යැයි රුසියානු ඔත්තු සේවා ට්‍රම්ප් පරිපාලනයට චෝදනා නඟමින් ප්‍රකාශ කර ඇත. මෙම…

පැය 24 පුරා නොනිඳා දින 10ක් “කොරෝනා” රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හෘදයාබාධයකින් මියයයි

කොරෝනා වෛරසය නිසා බොහෝ දෙනෙකු රෝගී වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ වගේම දිනෙන් දින එහි මරණ සංඛ්‍යාවත් වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ අතරේදී මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මිය ගිය වෛද්‍යවරයෙකු ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. සෝන්ග් යින්ජි කියන…

සිරියාවේ තෙල්-ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර

සිරියාවේ තෙල් සහ ගෑස් නිධි හතරකට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ‘සානා’ පුවත් සේවය ඊයේ (4) වාර්තා කළේය. එම රොකට් ප්‍රහාරවලින් තෙල් සහ ගෑස් නිධි පිහිටි භූමියේ දේපළවලට හානි සිදු වී තිබෙන අතර ඇතැම් ඒවා…

ග්‍රේටා නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කෙරේ

ස්වීඩනයේ දේශපාලඥයන් දෙදෙනෙක් විසින් යොවුන් දේශගුණ ක්‍රියාකාරිණියක් වන ග්‍රේටා තන්බර්ග් 2020 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා. අදාල නම් කිරීම සිදු කළ ස්වීඩනයේ වාමාංශික දේශපාලකයන් වන Jens Holm සහ Hakan Svenneling පවසන්නේ දේශගුණ විපර්‍යාස සම්බන්දයෙන් දේශපාලකයන්ගේ අවධානය යොමු කරවීම…

චීනයට නොගිය ඉලිනොයි වැසියෙකුටත් කොරෝනා වැළඳේ

චීනයෙන් ව්‍යාප්තිය ඇරඹුණ නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පළමුවරට පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට ආසාදනය වී ඇතැයි ඉලිනොයි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්ගෝසි එසිකේ පවසයි. චීනයේ වූහාන් පළාතේ සංචාරයක් නිමවා ජනවාරි 13 වැනිදා ආපසු පැමිණි චිකාගෝ කාන්තාවකගෙන් එසේ වයිරසය…

පළගැටියන් නිසා සෝමාලියාවේ හදිසි තත්වයක්

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ කෘමීන් විශාල වශයෙන් වගාවන්ට සහ අනෙකුත් ශාකවලට හානි සිදු කිරීම හේතුවෙන්, එරට ආහාර සුරක්ෂිතභාවයට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව වාර්තා වේ. සෝමාලියාවේ අස්වැන්න නෙලීම එළඹෙන අප්‍රේල්…

කොරෝනා බියෙන් මගීන් 7000ක් සමග නෞකාවක් ඉතාලි වරායක සිරවෙයි

කානිවල් කෝපරේෂන් නම් බ්‍රිතාන්‍ය අමෙරිකානු සමාගමකට අයත් කෲස් නෞකාවක් කොරෝනා වෛරස් රෝගී බියක් හේතුවෙන් ඉතාලි වරායකින් පිටවීම නවතා තිබෙනවා. මගීන් 7000ක පමණ පිරිසක් සමග වරායේ නවතා තිබූ නෞකාවේ සිටි පුද්ගලයෙක් වෛරසයට සමාන රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග මේ තීරණය ගෙන…

කොරෝනා වෛරසයට එන්නතක් හොයන්න ජැක් මා ගෙන් ඩොලර් මිලියන 14ක්

චීන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට හැකි එන්නතක් සොයා ගැනීම සඳහා ‘අලිබබා’ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ජැක් මා දැනට චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 41.8 වන…

චීනයේ ගූගල් කටයුතු තාවකාලිකව නවතී

චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යාල සේවකයන් හට ලබාදී තිබූ නිවාඩු කාලය පෙබරවාරි 3 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ නමුත් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වැඩ කරන ජනතාව තවදුරටත් නිවාස තුළ රඳවා තැබීම පිණිස අවුරුදු නිවාඩු සමය දිගු කිරීමට චීන රජය…

රටවල් රැසක වැසියන් වුහාන් නගරයෙන් ඉවත් කර ගනී

රටවල් 18කට කොරෝනා පැතිරෙයි අමෙරිකාව, ජපානය, යුරෝපා සංගමය, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් තම රටවැසියන් චීනයේ වුහාන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ කරයි. ඒ අනුව අමෙරිකා රාජත්‍රාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගත් ගුවන් යානය වුහාන් නගරයෙන් පිටත් වූ බව සඳහන්ය. එක්සත්…

කොරෝනා වෛරසයෙන් 213ක් මිය ගිහින් -10,000කට ආසාධිතයි

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.  එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 10,000කි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේවනවිය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කර ඇත. ජිනීවාහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමකදී එහි…

චීනයේ කොරෝනා වෛරසය දැඩි වුහාන් ප්‍රදේශයේ සිට ලංකාවේ පදිංචි තරුණයෙකු V Chat තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට කතා කරයි

හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට අචාර්යය උපාධිය හැදැරිම සදහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැදි සිටන ප්‍රගිත් රොෂාන් විරතුංග මහතා වි.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ දැඩි අවදානම් කලාපයේ සිටින  ශ්‍රි ලාංකික…

චීනයේ නගර වැසීමෙන් මිලියන 60ක් කොටුවෙලා

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ පියවරක් ලෙස චීනයේ නගර වසා දැමීම හේතුවෙන් මේ වන විට මිලියන 60කට ආසන්න සංඛ්‍යාවක් එම නගර තුළ කොටු වී ඇති බව වාර්තා වේ. චීනයට අමතරව මේ වන විට ලොව පුරා ස්ථාන 17කින් මෙම ආසාදිතයන් හමු…

චීන තානාපති කාර්යාලයෙන් විශේෂ ඉල්ලීමක්

සංචාරක සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වලකින ලෙස, කොරෝනා වෛරස බලපෑ ප්‍රදේශවලින් මෙරටට පැමිණි තම පුරවැසියන්ගෙන් චීන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය නිකුත් කර ඇත. උපුටා ගැනීම…

කොරෝනා වෛරසයේ අවදානම ඉහළට

මේ වන විට පුද්ගලයන් 9කට මරු කැඳවමින් චීනය පුරා පැතිර යන නව වෛරසය තවදුරටත් වර්ධනය වෙමින් පැතිර යා හැකිබව චීනයේ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. වුහාන් පළාතේ නීති විරෝධී වනසත්ත්ව වෙළෙඳපොලක් ආශ්‍රිතව මේ වෛර්සය පැතිර යාම ආරම්භ වූ බවට තොරතුරු අනාවරණය…

ට්‍රම්ප්ගේ දෝෂාභියෝග අස්සේ සෙනට් මණ්ඩලය කලබලෙන්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මේ වනවිට එරට සෙනට් මණ්ඩලය විසින් විභාග කරමින් සිටිනවා. ඔහුට එරෙහිව අලුත් සාක්ෂි ඉදිර්පත් කිරීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් උත්සාහ ගත්තත් සෙනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර සෙනට් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන්ම එල්ල වූ බලපෑම මත එහි…

ඉන්දියාවත් දිය යටින් මිසයිල යවයි

ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට සමීප මුහුදේ රඳවා ඇති න්‍යෂ්ටික බලශක්තියෙන් ක්‍රියා කරන සබ්මැරීනයක සිට K-4 වර්ගයේ බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස දියත් කිරීමට ඉන්දියාව පසුගියදා සමත් විය. එය එරට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් නිර්මාණය කරන ලද නවීනතම මිසයිල දෙකෙන් එකකි….

තෙල් අපනයන ආරම්භ කරන්න – ඇමෙරිකාව ලිබියාවට දැනුම් දෙයි

තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඊයෙ (21) ලිබියාවට දැනුම් දුන්නේය. ලිබියාවේ හමුදා පාලක කලීෆා හෆ්තාර්ට සහාය දක්වන කණ්ඩායම් පසුගිය සතියේදී තෙල් සැපයුම් මාර්ග අවහිර කළේය. තෙල් අපනයන ලිබියාවේ ජීවනාලිය ලෙස සැලකේ.ජාතික තෙල් සංස්ථාවේ මෙහෙයුම් අත්හිටුවීම ලිබියාවේ ඇති වී…

මිසයිල ප්‍රහාරයකින් යේමනයේ 111ක් මරුට

පසුගිය සෙනසුරාදා යේමනයට එළ්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 111 දක්වා ඉහළගොස් ඇතැයි එරට බලධාරීන් වාර්තා කරනවා. යේමනයේ Marib ප්‍රදේශයේ al-Estiqbal නම් හමුදා පුහුණු කඳවුරට මේ ප්‍රහාරය එල්ල වූ අතර එම අවස්ථාවේ සොල්දාදුවන් සවස දේව මෙහෙයට සහභාගී වෙමින් සිට…

ආරක්ෂක උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මි. 50ක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙරට ආරක්ෂක හමුදාවන්ට උපකරණ මිලට ගැනීමට ඩොලර් මිලියන 50ක් ලබාදීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති…