Archive

Category: World

කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට

කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඊයේ (4) ප්‍රකාශ කළාය. කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික…

ජිනීවා අර්බුදයේ අලුත් ගැටලු

ප්‍රසිද්ධ කිරීමකින් තොරවම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය එරට සංචාරක තහනම් පැනවීමට ඉඩ තිබේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය සාකච්ඡාවට ගැනුණු පසුගිය සතියේ ඒ අරබයා යම් බලාපොරොත්තුවක්…

ලෝකය වංසගත තත්වයකට සූදානම් විය යුතුයි

කොවිඩ් 19 වෛරසය නිසා ලෝකය වංසගතයකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වසංගත තත්වයක් තවමත් උදා වී නැතත් ඊට සූදානම් වී සිටිය යුතු බව එම සංවිධානය සදහන් කරයි. මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වන රෝගයක් නිසා හා එය ලෝකයේ රටවල්…

ශාක වලින් නිෂ්පාදනය කරන අලුත්ම වාහන

ලොව පුරා මේ වනවිට භාවිතා වන වාහන ප්‍රමාණය බිලියන 1.3 පමණ වනවා. තවදුරටත් වැඩි වෙමින් තිබෙන වාහන භාවිතය නිසා පරිසරයට සිදු වන හානිය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඊට විසඳුමක් වශයෙන් ජපානය ශාක යොදා ගනිමින් පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයට යොමු වී…

කොරෝනා මරණ ගණන තවත් ඉහලට

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති බවය. එමෙන්ම ඊයේ (04) දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගතවූ පැය 24…

කොරෝනා වයිරසයෙන් 360ක් මිය ගිහින් – 17,205කට ආසාධිතයි

චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 360 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම පුද්ගලයන් 17,205කට අසාධිත වී තිබේ. නව ආසාධිතයන් 2,829ක් දක්වා වර්ධනය වීමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නිල පුවත් වාර්තාවක් ඇසුරින්…

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් නිවේදනයේ කළේ චීනය තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. දුර්වල…

ලොව කොටම මිනිසා මියයයි

ඇවිදීමට හැකිව තිබූ ලොව කොටම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගා මියගොස් තිබේ. කගේන්ද්‍ර තාපා මාගාගේ උස වාර්තා වන්නේ අඩි 02.24 ක් වන අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 27 ක්.  හදිසියේ වැළඳුනු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්…

2020 නව වසර පළමුවෙන්ම උදාවූයේ කුඩා පැසිෆික් රාජ්‍යයන් වන ටොංගා, සැමෝවා සහ ක්‍රිස්මස් දිවයිනටය.

2020 නව වසර පළමුවෙන්ම උදාවූයේ කුඩා පැසිෆික් රාජ්‍යයන් වන ටොංගා, සැමෝවා සහ ක්‍රිස්මස් දිවයිනටය. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට එහි වැසියෝ උත්සවශ්‍රීයෙන් නව වසර පිළිගනු ලැබූහ. ඊට විනාඩි පහළොවකට පසු චැතම් දිවයින ද අනතුරුව නවසීලන්තයට ද නව වසර එළැඹුණි. උපුටා…

මරණ සහතිකය ලියා ගැනීම

1970 වසර සිට පර්යේෂකයන් ගෝලීය වශයෙන් වන පාරිසරික විද්‍යාව කළමනාකරණය පිළිබඳ විවිධ වාර්තා එළි දැක් වු අතර, 2010 වසරේ ලොව පුරා ශාක මහා පරිමානයෙන් වඳවී යන වග එළිදරව් කළහ. ආර්ජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව සිට ස්විස්ටර්ලන්තය දක්වා සිම්බාබ්වේ, කැනඩා, චීනය සිට දකුණු…

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඉතියෝපියාවේ අබී අහ්මද්

100 වැනි නොබෙල් සාම ත්‍යාගය, එය දිනාගත් ඉතියෝපියානු අගමැති අබී අහ්මද් හට නෝර්වීජියානු නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් සීර්-ඇන්ඩර්සන් විසින් දෙසැම්බර් 10 වැනිදා නිල වශයෙන් භාර දෙනු ලැබිණි. මේ පිළිබඳ උත්කර්ෂවත් උත්සවය පැවැතියේ ඔස්ලෝ නගරයේය. ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දශක…

ලෝක රූ රැජිණ කිරුළ ජැමෙයිකාවට

මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත් වූවා ය. ඒ අවසන් වටයට තරග කළ, ප්‍රංශයේ ඕෆ්ලි මෙසීනෝ සහ ඉන්දියාවේ සුමන් රාඕ පරදවමිනි. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇයට හිමි…

ලෝක කඳුකර දිනය සැමරෙයි

ලෝක කඳුකර දිනය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය උත්සවය පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලෑබොක්ක අංශක 360 නැරඹුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. ලෝක කඳුකර දිනය (International Mountain Day) දෙසැම්බර් 11 වැනිදා වාර්ෂිකව  සමරනු ලබයි. ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේ දැයි පෙන්වා…

ඔක්සිජන් අඩු වෙමින් පවතින මහ සාගරය

දිගින් දිගටම සිදුවන කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙමින් ඇති බවට පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවයි. එම පර්යේෂකයින් වැඩිදුරටත් අනාවරණ කරන්නේ, ඉන් සාගරවල වෙසෙන මත්ස්‍යයින් ඇතුළු සාගර ජීවීන් රැසක් අවදානමකට මුහුණ දී සිටින බවයි. මේ බව හෙළි කෙරුණේ…

වසර 35කට පසු ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය. ඒ වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් කිරුල දිනාගනිමින්, සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කලේය. ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේය. මීට පෙර…

ලෝක සිතියමට එකතු වෙන්න යන අලුත්ම රට

පැපුවා නිව් ගිනියා රාජ්‍යට අයත් උතුරු සොලමන් දූපත ලෙස හැඳින්වෙන ස්වයං පාලන බලතල හිමි  Bougainville හි වැසියන් නිදහස් රාජ්‍යයක් ඉල්ලා සිටිනවා. Bougainville ඉතිහාසය ගත් විට එය කොලනියක ස්වරූපයෙන් මුල් කාලයේදී පාලනය වූ අතර අවුරුදු 9ක යුද්ධයකින් පසුව නිදහස දිනා ගනු…

6G ගැන පර්යේෂණ අරඹූ චීනය

6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ දත්ත සේවාව සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් චීනය මෙසේ නව කාර්යාල දෙක ආරම්භ කර…

ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා

ඇමෙරිකා එක්සත් ජනපද සහශ්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප‍්‍රදානය ලබා ගැනීමට අදාළ වන ගිවිසුම ක‍්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය…

‘ණයෙන් මිදෙන්න චීනය ලංකාවට උදව් කරනවා’

“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. චීන – ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී…

ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 18ක ක්‍රීඩක පිරිසක්

චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත 7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් සහභාගීවීමට සූදානම් වෙයි. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උලෙලට පෙර මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන හෙයින් නේපාලයට…