Archive

Category: Business

පොල් මිල පාලනයට අගමැතිගෙන් උපදෙස්

ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට…

කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට

කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඊයේ (4) ප්‍රකාශ කළාය. කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික…

ජිනීවා අර්බුදයේ අලුත් ගැටලු

ප්‍රසිද්ධ කිරීමකින් තොරවම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය එරට සංචාරක තහනම් පැනවීමට ඉඩ තිබේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය සාකච්ඡාවට ගැනුණු පසුගිය සතියේ ඒ අරබයා යම් බලාපොරොත්තුවක්…

ලෝකය වංසගත තත්වයකට සූදානම් විය යුතුයි

කොවිඩ් 19 වෛරසය නිසා ලෝකය වංසගතයකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වසංගත තත්වයක් තවමත් උදා වී නැතත් ඊට සූදානම් වී සිටිය යුතු බව එම සංවිධානය සදහන් කරයි. මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වන රෝගයක් නිසා හා එය ලෝකයේ රටවල්…

රජය ජනතාවට දුන් බදු සහන බේකරි හෝටල් අවන්හල් හිමියන් කොල්ලකනවා

රජයෙන් ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන් විසින් කොල්ලකනු  ලබන බන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා කියයි. මේ කොල්ලකෑම් නැවැත්වීමට සෘජුව මැදිහත්වීමේ හැකියාව තිබෙන්නේ පාරිභෝගික අධිකාරියට බවද පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා තම දෙපාර්තමේන්තුවද බදු සහන…

නවීන තාක්ෂණයෙන් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය දියුණු කෙරේ

(බුද්ධිකා ඉඹුලාන) නවීන තාක්ෂණය යොදාගනිමින් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධණ ඇමැති  ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත.   යාපනය කරෙයිනගර් හි  පිහිටා තිබෙන බෝට්ටු නිෂ්පාදනාගාරයේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ…

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න- ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.   කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම…

නොරොච්චෝලෙ ගැටලු විසඳන්න ජනපති මැදිහත් වෙයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි. තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ඇරැඹීමේ දී එකඟ…

විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි

පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන  ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. විදුලිය මෙගාවොට් 200ක් මිලදී…

ශාක වලින් නිෂ්පාදනය කරන අලුත්ම වාහන

ලොව පුරා මේ වනවිට භාවිතා වන වාහන ප්‍රමාණය බිලියන 1.3 පමණ වනවා. තවදුරටත් වැඩි වෙමින් තිබෙන වාහන භාවිතය නිසා පරිසරයට සිදු වන හානිය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඊට විසඳුමක් වශයෙන් ජපානය ශාක යොදා ගනිමින් පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයට යොමු වී…

පුත්තලමේ රිෂාඩ් බෙදූ අක්: 327ක් රජයට

හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතාගේ මැදිහත්වීමෙන් අත්පත්කරගෙන ඇතැයි කියනු ලබන මන්නාරමේ සහ පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර 3000 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් කෙරෙන විමර්ශනයට අදාළව බදුයුර්දීන් මහතාට සම්බන්ධකම් ඇතැයි කියනු ලබන පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර…

තවත් ජනපතිවරණ පොරොන්දුවක් ඉටුවෙයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් මාර්තුවේ සිට සහන මිලට අගමැති මැතිසබේදී කියයි අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ දහයක් සහනදායි මිලට ලබාදීම මාර්තු 01 දින සිට ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති…

කොරෝනා මරණ ගණන තවත් ඉහලට

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති බවය. එමෙන්ම ඊයේ (04) දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගතවූ පැය 24…

කොරෝනා වයිරසයෙන් 360ක් මිය ගිහින් – 17,205කට ආසාධිතයි

චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 360 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම පුද්ගලයන් 17,205කට අසාධිත වී තිබේ. නව ආසාධිතයන් 2,829ක් දක්වා වර්ධනය වීමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නිල පුවත් වාර්තාවක් ඇසුරින්…

ව්‍යවසායකයන්ට ලබාදුන් ණය සහන අයදුම් කාලය දීර්ඝ කෙරේ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සඳහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර ඇත. මෙම කාලය අදින් (31) අවසන් වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බවයි රාජ්‍ය අමාත්‍ය…

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් නිවේදනයේ කළේ චීනය තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. දුර්වල…

“කොරෝනා” නිසා වරාය අනතුරේ

ශ්‍රී  ලංකා වරාය භූමියට ඇතුළු වන සේවාදායකයන්ට කොරෝනා වයිරසයෙන් මිදීමට මේ වන තෙක් නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති බවත් වහාම කොළඹ, ත්‍රිකුණාමලය හා ගාල්ල වරාය භූමිය සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් බවට පත් කළ යුතු බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ආණ්ඩුවට…

ජනතා අපේක්ෂාව ආර්ථික නිදහසයි

‘ඉතිහාසය පිළිබඳ පවතින අභිමානයෙන් පමණක් සෞභාග්‍ය ළඟාකර ගත නොහැකියි. ලෝකය හමුවේ නිවට නොවන පිටකොන්දක් ඇති ජාතියක් ලෙස නැඟී සිටිය හැක්කේ ආර්ථික අභියෝග ජයගැනීමෙන් පමණයි.’ යනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. ‍ගම්පහ දෙ‍වලපොළ සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනය සහ මහීම ප්ලාන්ට් නර්සරි…

“කොටස් වෙළඳපොළ යළි යථා තත්වයට ගෙනඑනවා”

කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. කිසිම හේතුවක් මත කිසිඳු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවද ඔහු කීය. කොළඹ කොටස් වෙළඳපොළේ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග කළ…

වසා දැමූ උතුරේ කම්හල් අරින්න විමල් අධ්‍යයන වාර්තාවක් ඉල්ලයි

උතුරේ දැනට වසා දමා ඇති හා කඩාවැටී ඇති කර්මාන්ත ශාලා  යළි ගොඩනවා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ත තරුණ  තරුණියන්ගේ රැකියා ගැටළුවට හොඳ විසඳුමක් බවත් මේ සම්බන්ඳයෙන් පාර්ලිමේන්තුට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා…

GSP+ – 2023 දක්වා දීර්ඝ කරලා නැහැ ; ඒක බොරුවක්

ජීඑස්පී ප්ලස් (GSP+)  බදු සහනය 2023 දක්වා දීර්ඝ කර ඇති බවට ආණ්ඩුව පැවැසුවද එවැනි දීර්ඝ කිරීමක් සිදුකර නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා පැවැසීය. යුරෝපා සංගමය මඟින් එවැනි දීර්ඝ කිරීමක් සිදුකර ඇතැයි ආණ්ඩුව පැවැසුවද, මෙහිදී සිදුව…

ලොව කොටම මිනිසා මියයයි

ඇවිදීමට හැකිව තිබූ ලොව කොටම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගා මියගොස් තිබේ. කගේන්ද්‍ර තාපා මාගාගේ උස වාර්තා වන්නේ අඩි 02.24 ක් වන අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 27 ක්.  හදිසියේ වැළඳුනු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්…

“ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකාවේ අභිලාෂයයි”

ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය. ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඉකුත් දා (14) මෙරට නිල සංචාරයක නිරත වූ  අතර…

ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින් යළි විවෘත කරනවා- සබරගමුව පළාත් ආණ්ඩුකාර

දැනට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින් යළි විවෘත කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (16) සඳහන් කළේ ය. සබරගමුව ආණ්ඩුකාරවරයා මේ බව පැවසූවේ, පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී අදහස් දක්වමින්…

ඇඟලුම් අපනයනය 2.8% කින් ඉහළට

නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය 2019 නොවැම්බර් මාසයට පෙර සිට ඩොලර් මිලියන 459 දක්වා 2. 8% කින් වර්ධනය වී ඇති බව අනාවරණය වෙයි. ‘නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ඉහළ ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ බොහෝ…

ණය සහන පැකේජය බලාත්මක කිරීමට මහ බැංකුවෙන් බැංකුවලට නියෝග

මුදල් අමාත්‍යාංශයේ ලේකම් බැංකු ණය ගෙවා ගැනීමට අපහසුවී කඩාවැටී ඇති ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි ශක්තිමත්ව නඟාසිටුවීමට ක්‍රියාත්මක කෙරෙන බැංකු ණය සහන පැකේජය බලාත්මක කිරීමට අදාළ වන නියෝග ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) මෙරට බැංකු පද්ධතියට…

ලංකාවට අභිමානයක්: ෂෙමාරා

ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායකවරයා (Chief Executive Officer) වශයෙන් ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කාන්තා ව්‍යවසායිකාවක් තේරී පත්ව ඇත. එරට මැකියුරී (Macquarie) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක මෙලෙස එරට ඉහළ ගෙවීමක් ලබන ප්‍රධාන විධයක ලෙස පත්ව ඇතැයි බිස්නස් ඉන්සයිඩර්…

සියලු බදු සහන අද සිට

රජය විසින් මීට පෙර ලබා දෙන බව සඳහන් කළ සියලු බදු සහන අද(01) සිට ක්‍රියාත්මක වන බව රජය අවධාරණය කරයි. ඒ අනුව මේ යටතේ, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද, කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන…

2020 නව වසර පළමුවෙන්ම උදාවූයේ කුඩා පැසිෆික් රාජ්‍යයන් වන ටොංගා, සැමෝවා සහ ක්‍රිස්මස් දිවයිනටය.

2020 නව වසර පළමුවෙන්ම උදාවූයේ කුඩා පැසිෆික් රාජ්‍යයන් වන ටොංගා, සැමෝවා සහ ක්‍රිස්මස් දිවයිනටය. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට එහි වැසියෝ උත්සවශ්‍රීයෙන් නව වසර පිළිගනු ලැබූහ. ඊට විනාඩි පහළොවකට පසු චැතම් දිවයින ද අනතුරුව නවසීලන්තයට ද නව වසර එළැඹුණි. උපුටා…

තවත් බදු සහනයක් ලබන මස මුල දී

උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ලබන මස පළමු වැනි දා සිට…