Archive

Category: Breaking news

ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඒමට සූදානම් වෙයි

වසර ගණනාවක් පුරා නොවිසදුනු සිය සේවා ගැටළු විසදීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගතහොත් ඉදිරි පැය 48 ක කාළය තුළ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල කියා සිටියේ “ශ්‍රී ලංකා ආගමන හා…

කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම තිරණය කර ඇතැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයේ වැඩබලන ලේකම් නිතිඥ රජිත කොඩිතුවක්කු ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවෙන්නේ…

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණික තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩගෙන්. උපුටා ගැනීම නෙත් ගොසිප්

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ලැබෙයි

යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදාව් පොලිසියේ සහ…

ජමාල් කෂෝගී ගේ ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනියි

ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර සිටිනවා. 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 02 වෙනිදා තුර්කියේ ඉස්තානබුල් අගනුවර පිහිටි සෞදි අරාබියේ කොන්සියුලර් කාර්යාලය තුලදී මාධ්‍යවේදී…

ඒකමතිකව “සජිත්ව” නම් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබෙනවා. අද (26) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකමතිකව මේ සඳහා අනුමැතිය ලබාදී ඇත. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්…

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ අහුමුළු සොයා…

කලාව කලාව සඳහාය, කලාව ජනතාව සඳහාය, කලාව සමාජ යහපත සඳහාය ආදී නිර්වචන කලාවේ අරමුණ සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය වූ අවධියේදී කලාව නිෂ්පාදන භාණ්ඩයක් වශයෙන් නිර්වචනය කිරීමේ පියවරක්ද මාක්ස්වාදී දෘෂ්ටියකින් පැන නැගිණි. ඒ අනුව ලේඛකයා හෝ සාහිත්‍යකරුවා නිර්මාණය කරන කෘතිය පිදුම් ලබන්නක්…

ගිංගඟ ‘මහා ගංවතුර’ ආසන්නයේ – පොම්ප 10ම වැඩ

ඊයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ලංකාවේ දකුණු දිග ප්‍රදේශයටය. ගිං ගඟේ ධාරා ප්‍රදේශයේ බද්දේගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම ‘මහ ගංවතුර’ මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින්පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.මහ ගංවතුර මට්ටම ලෙස…

ගවයින් ප්‍රවාහනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි

කටුවන, හොරේවෙල හන්දියේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට ඊයේ (22) රාත්‍රියේ දී පොලීසිය වෙඩි තබා ඇත. ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් ගැන පරීක්ෂා කිරීමට හොරේවෙල හන්දියේ දී සැකසහිත මෝටර් රථයකට නවත්වන ලෙස පොලීසිය කරන ලද අණ නොතකා ධාවනය…

උතුරේ ජනතාව නැවත වරක් රැවටීමට අගමැති සූදානම් – දයාසිරි ජයසේකර.

උතුරේ ජනතාව නැවත වරක් රැවටීමට අග්‍රාමාත්‍යවරයා සුදානම් වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. ඒ ඊයේ (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

කැබිනට් මණ්ඩලයේ වූ දෙය අගමැතිත් කියයි

කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (22) පක්‍ෂ ක්‍රියාකාරීන් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශය මෙසේය. පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්‍ෂය 2014 වසරේ…

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මාරාන්තික උපවාසයකට සැරසෙයි

අබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි. ශ්‍රී පුවත් කරන ලද විමසීමකදී උන්වහන්සේ පවසන ලද්දේ, අද (23) ආබාධිත රණවිරුවන්ගේ ගැටලු සදහා විසදුමක් නොදුනහොත් උන්වහන්සේ කොටුව…

හඳෙන් හාල් ගෙන්වන දිනය වැඩි ඈතක නොවේ

1970 දශකයේ ශ්‍රි ලංකාවේ පැවති මහමැතිවරණයක් අබිමුව එක්තරා ප්‍රකට දේශපාලන චරිතයක් වේදිකාවක දී ප්‍රකාශ කළේ, තමන් ‘හඳෙන් හෝ හාල් ගෙන්වා‘ මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යාතා සපුරන බව යි. මේ කියමන පිළිබඳ ව වසර ගණනාවක් යන තුරු සමහරක් දෙනා කතා කළේ උපහාසයෙනුයි. ඒ…

ලොව පැරණි ම ක්‍රියාකාරී ග්‍රහලෝකාගාරයේ තතු

ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවස තරම් ඈත කාලයේ දී ග්‍රහලෝකාගාරයක් යැයි කිව හැකි උපකරණයක් මුල් ම වරට නිර්මාණය කර ඇත්තේ ග්‍රික බහුශාස්ත්‍රඥයෙකු වූ ආකිමීඩීස් විසින්. ඔහු විසින් නිපද වන ලද ප්‍රාථමික ග්‍රහලෝකාගාරය භාවිතා කර ඇත්තේ හිරු, සඳු සහ අනෙකුත් ග්‍රහලෝකයන්…

ඛනිජ තෙල් වෙනුවට භාවිතයට ගත හැකි විකල්ප ඉන්ධන ප්‍රභව.

ඛනිජ තෙල් සොයාගැනීම කාර්මීකරණය හා ප්‍රවාහනයේ දියුණුවට මහඟු පිටිවහලක් වුණා. මෙම ඛනිජ තෙල් නිෂ්පාදනය වීමේ ක්‍රයාවලිය වසර දහස් ගණනක් තිස්සේ කේන්ද්‍රි ද්‍රව්‍ය වියෝජනය වීම නිසා සිදුවන්නක්. වෙනත් ආකාරයකින් පැවසුවහොත් ඩීසල්, පෙට්රල් ඇතුළු ඛනිජ තෙල් ආසවනය කරගන්නා බොර තෙල් ස්වභාවිකව නිෂ්පාදනය…

Navy rescues 04 Indian fishermen aboard distressed trawler in Kachchativu seas

The Navy this morning (01st September) rescued 04 Indian fishers aboard a distressed trawler in the seas off Kachchativu, Jaffna. The fishing trawler and its crew encountered this unfortunate incident as a result of prevailing rough sea condition. A naval craft…

රාවණා 1

රාවණා 1 යනු BIRD LKA ලෙසද හැඳින්වේ. එය ශ්‍රී ලංකාවේ අඩු කක්ෂීය කියුබ් පර්යේෂණ චන්ද්‍රිකාවක් වන අතර ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වේ. එක්සත් ජනපදය විසින් සිග්නස් එන්ජී -11 හි කොටසක් ලෙස මෙම චන්ද්‍රිකාව 2019 අප්‍රේල් 17 වන දින දියත් කරන…

2019 දී ඇමේසන් ගිනි ක්‍රයාකාරිත්වයේ ඉහළ යාම.

  ඇමේසන් හි ගිනි සමය එහි මධ්ය ලක්ෂය  කරා ළඟා වෙත්ම, ගිනි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා නාසා චන්ඳ්‍රකා භාවිතා කරන විද්‍යාඥයින් විසින් 2019 දී බ්‍රසීයානූ ඇමේසන් හි ගින්නෙහි සංඛ්යාව හා ත්‍රව්තාවයේ වැඩි වීමක් සනාථ කර ඇති අතර එය 2010 සිට…