Archive

Category: Breaking news

අලුත්ම Peugeot 508 රථය දැන් ශ්‍රී ලංකාවේ

Peugeot හදුන්වාදී ඇති නවතම Premium sports salon රථය වන Peugeot 508 මේ වනවිට ශ්‍රී ලංකාවට හදුන්වා දී තිබේ. සුවිශේෂී නිමාවක් සහ ඉහළම තලයේ විශේෂාංග හා පහසුකම් සහිත මේ නවතම රථය saloon-car කාණ්ඩයේ විප්ලවීය වෙනසක් ලෙස හැඳින්විය හැකිය. වසර 3ක පූර්ණ…

අමෙරිකාවේ ටොනෙඩෝවකින් 24ක් ජීවිතක්ෂයට

අමෙරිකාවට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයන් 24දෙනෙක් මියගොස් ඇත. තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  අමෙරිකාවේ දකුණු දිග ප‍්‍රදේශයේ නාශ්වීල් ප‍්‍රදේශයට මෙහි බලපෑම් එල්ලවි ඇත. ඉන් නිවාස හා ගොඩනැගිලි රැසකටම හානි සිදුව ඇතැයි සදහන් වේ. විශේෂ කන්ඩායම් පහසුකම්…

පොල් මිල පාලනයට අගමැතිගෙන් උපදෙස්

ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට…

උපාධිධාරීන්ට රැකියා දීම ජනපතිවරණ පොරොන්දුවක්

මැතිවරණයක් ඉලක්ක කර ක්‍රියාවට නැංවූවක් නොවේ රජය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි උපාධිධාරීන් 42,000කට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරිමක් මිස පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නැංවූවක් නොවන බව…

Foldable ට්‍රෙන්ඩ් එක

Tab එක, දුරකථනය යන උපාංග දෙකක් වෙනුවට, කාර්යයන් දෙකම ඉටුවන පරිදී එක් උපාංගයක් නිර්මාණය කිරීම මේ ට්‍රේන්ඩ් එකේදී සිදුවෙනවා. කොහොම වුණත් foldable දුරකථන නිර්මාණය කිරීම තාක්ෂණික සමාගම් වෙත විශාල අභියෝගයක් වූ බව නම් ඔබත් මමත් හොඳින්ම දන්නා දෙයක්. ‘Samsung Galaxy…

රවි,මහේන්ද්‍රන්, ඇලෝසියස් හා පලිසේන අත්අඩංගුවට ගන්න – නීතිපති නියෝග කරයි

2015-2016 කාලය තුළ පැවැත්වූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇති මූල්‍ය – දූෂණ හා මූල්‍ය – අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තන් බවට හඳුනාගෙන ඇති පුද්ගලයන් ලෙස එවකට මුදල් ඇමැති රවි කරුණානායකත් මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන…

ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හමුවේ ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මේ හේතුවෙන් වෛද්‍ය උපකරණ නිෂ්පාදනය 40% ක ප්‍රතිශතයකින් ඉහළනංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමාගම් සහ රජයන්ගෙන් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත් මේ…

කඩොලානටත් වඩා ඔක්සිජන් දෙන මුහුදු පැළෑටි ගැන අලුත් රහසක්

අපට වැඩිපුරම ඔක්සිජන් ලැබෙන්නේ ගහකොළවල, පැළෑටිවල සිදුවන ක්‍රියාවලියක් නිසා යි. එය විද්‍යා භාෂාවෙන් හැඳින්වෙන්නේ ප්‍රභාසංශ්ලේෂණය යනුවෙනි. ගහකොළ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ආහාර නිපදවා ගන්නේ හිරු එළිය සහ කාබන්ඩයොක්සයිඩ් යොදා ගනිමින්.  මෙම ක්‍රියාවලියේ දී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් මුදාහැරෙන අතර ගස්වැල්වල මෙම…

වේගා අද එළිදකී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “වේගා” මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදක්වනවා. එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණා. නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා ….

වැසි රහිත කාලගුණයක් අද දවසේත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්වයක් අද(03) දවසේත් පවතින බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දකුණු පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන…

නව කොරෝනා වෛරසය රටවල් 60 ඉක්මවයි

මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් හමුවන රටවල් ප්‍රමාණය ඉහළ යෑම වාර්තා වෙයි අද තවත් රටවල් හයකින් නව කොරෝනා ආසාදිතයන් වාර්තා විය. ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ…

මහමැතිවරණයෙන් පසු MCC අත්සන් කරන්න කෙටුම්පත් සකස්කර අවසන්

එළබෙන මහමැතිවරණයෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා සියලු කෙටුම්පත් සකස්කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති  ඊයේ (01) දෙනියායේදී පැවසීය. මේ එම්.සී.සී. ගිවිසුම ගැන වරින් වර සාකච්චාවන් කරනවා.සමහර ඇමතිවරු කරන ප්‍රකාශ ආණ්ඩුවේ අසුචි ගොඩේ පරිප්පු ඇට…

වසර 15ක අපරාජිත වාර්තාව ලංකාව රැකගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග පුර්ණ…

වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන්

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඉරිදා (01) මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතියි. අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා…

කොරෝනා ඇමෙරිකාවට – පළමු රෝගියා මියයයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති. මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ. මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි…

අධික උණුසුම මැයි දක්වා

දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුම් තත්ත්වය ලබන මැයි මාසය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ලංකාදීපයට පැවසීය.  විශේෂයෙන්ම මාර්තු, අප්‍රේල් මාසවල රාත්‍රී කාලයේ දී දැනටත් වඩා වැඩි උණුසුමක් ඇති විය හැකි බව…

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 310 ක් වහාම ගෙන්වයි

රජයේ රෝහල්වල හිඟයක් ඇතිවිය හැකි අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම් යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම අත්‍යාවශ්‍ය…

ගාසා තීරය ඇවිලෙයි

සිරියාවේ ඩැමස්කස් සහ ගාසා තීරයේ රැඳී සිටින ඉස්ලාම් සටන්කාමී කණ්ඩායම් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කරන බව  ඊශ්‍රායලය පවසනවා. ඉරිදා (23) සිට ක්‍රියාත්මක වන මෙම ප්‍රහාර ඉස්ලාම්  සටන්කාමීන්ගේ ක්‍රියාකාරී මර්මස්ථාන ඉලක්ක කරන බව සඳහන්. බොහෝ ඊශ්‍රායල මිසයිල විනාශ කළ බව…

ට්‍රම්ප් ඉන්දියාවට – ආරක්‍ෂාව තර කරයි

 ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය ඊයේ (24) ආරම්භවේ. ඉන්දියාවේ සංචාරයකට සහභාගී වන හත් වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහුගේ මෙම සංචාරය සුවිශේෂවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින දෙකක් ඉන්දියාවේ රැදී…

ගුවන්තොටුපළ 2ක් වරාය 2ක් යා කෙරෙන අග්නිදිග ආසියාවේ එකම අධිවේගය ජනතා අයිතියට

මීටර් 700ක් දිග උඩුබිම් මාර්ග මාතර ගංවතුර පාලනයට කිලෝමීටර 11ක් කුලුනු මත පැය 3 න් කොළඹ සිට කතරගමට වියදම බිලියන 169යි පාරවල් හැදුවා වගේම ඒ පාරවල්වල නිදහසේ යන්න පුළුවන්  රටක් බිහි කරනවා අගමැති බස්නාහිර සහ දකුණ එකට යාකරමින් තැනුණු දක්ෂිණ…

තුර්කියේ සිදුවූ භූ කම්පනයකින් 9 ක් මරුට

තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. රිච්ටර්…

වයිරසයෙන් මිය ගිය ගණන 2400 ඉක්මවයි

කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 2400 ඉක්මවා ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. වයිරසය ආසාදනය වූ පිරිස 80,000ක පමණ වන බවද වාර්තා වේ. මේවනවිට වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ තිදෙනෙකු මිය ගොස් ඇත. ඉරානයේ 8දෙනෙකු මිය ගොස් ඇති අතර ප්‍රදේශ 14ක පාසල්,…

ජර්මනියේ සමූහ වෙඩි තැබීම් – අටක් ජීවිතක්ෂයට

ජර්මනියේ ස්ථාන දෙකක හඳුනානොගත් තුවක්කුකරුවන් විසින්  සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් අට දෙනෙකු  මරණයට පත් වී තිබෙනවා. එම වෙඩි තැබීම් සිදුකර ඇත්තේ දුම්පානය සඳහා ලොල් බවක් දක්වන පුද්ගලයන් ගැවසෙන ශිෂා බාර් (Shisha bar) ලෙස හැඳින්වෙන ස්ථාන දෙකක් ඉලක්ක කර ගෙනයි. …

මැදවච්චිය වැවේ ගිලී සිසුන් හතරක් මරුට

ගෝමරංකඩවල, මැදවච්චිය වැවේ දිය නාමින් සිටි පාසැල් සිසුන් සිව් දෙනෙක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි හාළිඇල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් අතුරින් 7 දෙනෙක් දියේ ගිලී ඇති බවත් ඉන් තිදෙනෙක් බේරාගැනීමට හැකිවූ බවත්ය….

රාජකාරිය අකුරට කරන්න ගිය රාජ්‍ය නිලධාරියකුට මැර ප්‍රහාරයක්

ජනපති හා අගමැති නොබියව රාජකාරි ඉටු කරන්නැයි පවසද්දී රාජකාරිය අකුරට ඉටු කරමින් සිටි වෙරළ සංරක්‍ෂණ නිලධාරියකුට දේශපාලන මැරයන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇතැයි සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසනවා. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පසුගිය (11දා) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව…

වයිරසයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවයි

කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන 2000 ඉක්මවා ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි. 74,000ක් පමණ පිරිසක් ආසාදිත තත්වයෙන් පසුවෙති. වයිරසය හේතුවෙන් මිලියන 56ක පමණ  පුද්ගලයන්  සංඛ්‍යාවක් තවමත් හුබෙයි සහ වූහාන්වල සිය වාසස්ථානවල සිරවී, රැඳී සිටින බව බලධාරීහු කීහ. ජපානයේ යොකොහොමාහි ඩයමන්ඩ්…

සුවය ලැබූ චීන කාන්තාව රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19) එම රෝහලෙන් පිටව ගියාය.   ශ්‍රී ලංකාවෙන් හමුවූ COVID-19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වන්නේ ඇයයි.    එම චීන ජාතික කාන්තාව…

ඩයමන්ඩ් ප්‍රින්සස් නැවේ ඉන්න ලංකාවේ දෙන්නාට කොරෝනා නැහැ, ඔවුන් හොඳින් මව්බිම දැන්

ඩයමන්ඩ් ප්‍රින්සස්’ නොහොත් ‘දියමන්ති කුමරිය’ නෞකාවේ සිටින ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ…

කොරෝනා නිසා චීනය මුදල් නෝට්ටුවට කරන දේ!

‘කොවිඩ්-19’ යන නිල නමින් හැඳින්වෙන නව කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා චීනය දිනෙන් දින අලුත් පියවර අනුගමනය කරමින් සිටියි.  එවැනි අලුත් උපායක් ගැන පසුගිය සෙනසුරාදා ද මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.  එයින් කියැවුණේ එරට සංසරණය වන මුදල් නෝට්ටු පවා විෂ…

නුදුරේම එන Uber ගුවන් ටැක්සි සේවය

“බෙල් නෙක්සස්” සමාගමේ “4 EX  ” ගුවන් ටැක්සිය තුළ අසුන් ගැනීමේ උදේ‍යාගිමත් බලාපොරොත්තුව ඇතිව නොබෝදා “සෙස්” (CES)  ප්‍රදර්ශන භූමියට රැස් වූ අතිවිශාල මගීහු පිරිසක් එම භූමිය ඔස්සේ ඉතා දිගු පේළියකට සැදී හිටගෙන සිටියා. සහමුලින්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙම පියාඹන…