Archive

Category: Blog

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඉතියෝපියාවේ අබී අහ්මද්

100 වැනි නොබෙල් සාම ත්‍යාගය, එය දිනාගත් ඉතියෝපියානු අගමැති අබී අහ්මද් හට නෝර්වීජියානු නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් සීර්-ඇන්ඩර්සන් විසින් දෙසැම්බර් 10 වැනිදා නිල වශයෙන් භාර දෙනු ලැබිණි. මේ පිළිබඳ උත්කර්ෂවත් උත්සවය පැවැතියේ ඔස්ලෝ නගරයේය. ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දශක…

වසර 35කට පසු ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය. ඒ වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් කිරුල දිනාගනිමින්, සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කලේය. ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේය. මීට පෙර…

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

බුධ ග‍්‍රහයා සතු චුම්භක ක්‍ෂේත‍්‍රය පිළිබඳව සොයාගෙන ප්‍රථම වරට ලෝකයට හෙළි කළ, භූ භෞතික විද්‍යා පිළිබඳ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන 44 හැවිරිදි ආචාර්ය ගීත් මන්තිලක මහතා කළ පර්යේෂණ හා එහිදී සනාථ කර ගත් නව සොයා ගැනීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට,…

ආයුර්වේදයෙන් ලෝකය ජයගැනීම

ලංකාවේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනපති එසේ කීවේ අලුත් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම්දීමෙන් පසුව ඒ ඇමැතිවරුන් අමතමිනි. ජනපතිගේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට කළ යුත්තේ කුමක්දැයි…

දෙසැම්බර් මාසයේ වැඩ අරඹන ලංකාවේ අලුත් පුහුකරු ලැයිස්තුව මෙන්න – සියල්ලන්ම විදේශිකයින්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් ඇතිව තිබූ අර්බුදය නිමා කරමින් එළැඹෙන දෙසැම්බර් මස මුල් සතියේ සිට මිකී ආතර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 51 හැවිරිදි දකුණු අප්‍රිකානු…

රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පවතින පැරණි චූඩා මාණික්‍යය ඉවත් කර පළඳවන නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනීම සඳහා 18 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි තැන්පත් කෙරුණු අතර එය අද (20) දිනය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.         …

රෝද පුටුවෙ ඉඳන් ලෝකය දිනපු ලංකාවම දන්න වෛද්‍ය සමිතා

නොහැකියාව හැකියාවක් ලෙසට හරවා ගනිමින් ජීවිතය ජයගත් ඇය වෛද්‍ය සමිතා සමන්මලීය. ඇය තම හැකියාව පෙන්වූ ආසන්නතම අවස්ථාව ලෙස මතුකර පෙන්වන්නේ පසුගියදා නිමා වූ 2019 “ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය”යි.  දකුණු කොරියාවේ පැවැති මෙම පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ඇය නියෝජනය කළේ…

අයෝධ්‍යා ගින්දර නිවුණාද නැද්ද?

අයෝධ්‍යා පුදබිමේ රාම් දෙ‍වොල ගොඩනැඟීම බී. ජේ. පී. ආණ්ඩුවේ හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයක් හිමිකරගත් කාරණයකි. දෙවොල ඉදිකිරීමේ සැලසුම් ඊළඟ මාස 3 තුළ නිමකරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පාර්ශ්ව වෙත දන්වා තිබිණි. අගමැති නරේන්ද්‍ර මෝදි ද සාමය හා ආගමික සහජීවනය රකින…

ඡන්ද අයිතිය නැති භික්ෂුණී ශාසනය

ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ හැකි වන පරිදි හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන්නේ නම් යෝග්‍ය බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකාවේ සිටින 8000 කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නිල…

හොර ඔන්ල­යින් සමා­ග­ම්ව­ලට නොරැ­වටී හරි පාරෙන් එන්න

මෑත කාල­යේදී කැන­ඩාව විවිධ රට­ව­ලින් මිලි­ය­න­යක් සංක්‍ර­ම­ණි­ක­යන් අපේක්ෂා කර­මින් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන බවට විදෙ­ස්ගත වීමට කැමති ප්‍රජාව අතර දැඩි ලෙස කතා­බ­හට ලක්වූ කරු­ණක් විය. ඒ බව මුලින්ම හෙළි වන්නේ නයි­ජී­රි­යාව, කෙන්යාව, සිම්බාබ්වේ, සැම්බියාව, ඝානාව හා පිලි­පී­නය ආදි රට­වල් ඉලක්ක…

ඇමෙරිකාවේ ජනපති ඡන්දය

“අප විසින් මෙහිදී දැඩි අධිෂ්ඨානයකට එළඹිය යුතු වේ. අප ස්ථාවර ලෙසින් තීරණය කළ යුතු වන්නේ සිය ජීවිතය නොතකා රණවිරුවන් විසින් කරන ලද පරිත්‍යාගය, නිරර්ථක නොවන තැනට ඇපකැප විය යුතු බවයි. මේ දේශයට දෙවියන්ගේ බැල්ම යටතේ, විමුක්තිය නැවත උදාවේවා. ජනතාව විසින්…

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය අමෙරිකාවට ගෙන ගිය The Beauty Of Sri Lanka-2019 ඡායාරූප ප්‍රදර්ශනය ජනතා ප්‍රසාදයට

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන “The Beauty Of Sri Lanka-2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී (UCLA)පසුගියදා පැවැත්විණි. අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය Beauty Of Sri Lanka -2019…

අරුම පුදුම විෂ උද්‍යානය

අත් පටලාගෙන නිදහසේ මල් සුවඳ විදිමින් මල් ගොමු අතර නිදහසේ සැරි සැරිය හැකි උද්‍යානවලට ඔබ ගොස් ඇති බවට සැකයක් නෑ. එහෙත් සුවද පිරුණු පාට පාට මල් වෙනුවට විෂඝෝර පැළෑටි වලින් යුතු  සුවඳ විදීමෙන් පමණක් නොව ස්පර්ෂයෙන් පවා මරණය කැදවිය හැකි විෂකුරු ශාක…

නවීන ඕරා යන්ත්‍ර­ය­කින් සිරුරේ චක්‍ර සහ ජන්ම පත්‍ර පරී­ක්ෂා­වක් සඳහා අව­ස්ථාව

නවීන ඕරා යන්ත්‍රයක් භාවිත කරමින් සිරුරේ චක්‍රවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ජන්ම පත්‍රය හා සැසැඳීමෙන් පසු ජීවිතයේ පෞද්ගලික ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ අවස්ථාවක් දැන් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ලබා දී ඇත. අංක 660C‍, දෙවැනි සුභූති අතුරු මාවත,…

ශ්‍රී ලාංකේය ප්‍රතිමා ශිල්පයේ විශ්වකර්ම තිස්ස රණසිංහ

නූතන ශ්‍රී ලාංකේය මූර්ති කලාවේ විශ්වකර්ම ලෙස අවිවාදයෙන් හැඳින්විය යුතු තිස්ස රණසිංහ හොර රහසින් මෙන් අප අතරින් වෙන් වී ගොස් ඇති බව දැනගත් මොහොතේ මා තුළ ඇතිවූයේ උහුලාගත නොහැකි ශෝකයකි. ශ්‍රී ලාංකේය මූර්ති කලාව තුළ දොළොස්වන සියවසෙහි පොළොන්න‍රුවේ මූර්ති ශිල්පීන්ගෙන්…

රග්බි ලෝක කුසලානය දිනූ අප්‍රිකානු නායකයාගේ දුක්බර ජීවිත කතාව

වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා පාපන්දු තරගාවලි මෙන්ම දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් දැවැන්තම ක්‍රීඩා ඉසව් අතරින් එකකි. පසුගිය සති අන්තයේ ජපානයේදී නිමාව දුටු මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල එංගලන්ත පිල…

කසළ මත ජෛව රෝපණයෙන් කුණු ප්‍රශ්නය විසඳීම

ශ්‍රී ලංකාව මෙන්ම දියුණුවෙමින් පවතින රටවලට කුණුකසළ එකතුවීම දැවැන්ත ගැටලුවක්ව පවතින බව නොරහසකි. මේ සඳහා විවිධ ප්‍රතිකර්ම කිරීමත්, කොම්පෝස්ට් නිපදවීම ඇතුළු විවිධ දෑ සිදු කළත් සාර්ථක ලෙස කසළ කළමනාකරණය සිදු කිරීමට අසීරු වී ඇති බව  පෙනී යයි. කසළ එක් රැස්වීමෙන් …

ශ්‍රී ලංකාවේ ආදි මානව සිතුවම් කලාව පිළිබඳ පර්යේෂණ ඉතිහාසය

ආදි මානව සිතුවම් යනු එම සිතුවම් අ`දින ලද ජන කොටස්‌වල දිවි පැවැත්මේ ප්‍රතිබිම්බයක්‌ ලෙස හැ`දින්විය හැකිය. ඒ මන්ද ඒවාහි වස්‌තු විෂය හා හැඩතල නිර්මාණ මඟින් එම සමාජයේ සරල දිවි පැවැත්මේ එන අවස්‌ථා හා සිද්ධීන් නිරූපණය වන බැවිනි. දුනු අත දෑරු…

”ගාලු කථිකාව – 2019 ” ගාලුමුවදොර හෝටලයේ දී

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 10වැනි වරටත් සංවිධානය කරන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේ දී ඔක්තෝබර් 21 සහ 22 වන දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇතැයි නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත…

නකල්ස් රක්ෂිතයේ ඉඩම් බහුජාතික සමාගම් අතට

ලෝක උරුමයට පත් දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් රක්ෂිත වනාන්තරයේ ඉඩම් විවිධ බහු ජාතික සමාගම් හා රජයට හිතැති ව්‍යාපාරිකයින්ට පැවැරීමේ ආන්දෝලනාත්මක පුවතක් ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ ඇල්කඩුව වතුයායේ සෙම්බුවත්ත වන රක්ෂිතයේ පිහිටි සෙම්බුවත්ත ඉපැරැණි වැව කේන්ද්‍ර කොටගෙන ආරම්භ කිරීමට ගිය…

හඳෙන් හාල් ගෙන්වන දිනය වැඩි ඈතක නොවේ

1970 දශකයේ ශ්‍රි ලංකාවේ පැවති මහමැතිවරණයක් අබිමුව එක්තරා ප්‍රකට දේශපාලන චරිතයක් වේදිකාවක දී ප්‍රකාශ කළේ, තමන් ‘හඳෙන් හෝ හාල් ගෙන්වා‘ මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යාතා සපුරන බව යි. මේ කියමන පිළිබඳ ව වසර ගණනාවක් යන තුරු සමහරක් දෙනා කතා කළේ උපහාසයෙනුයි. ඒ…

උතුරු සෙන්ටිනල් දූපත

උතුරු සෙන්ටිනල් දූපත අන්දමන් දූපත් වලින් එකක් වන අතර එය බෙංගාල බොක්කෙහි පිහිටි දූපත් සමූහයක් වන අතර එයට දකුණු සෙන්ටිනල් දූපතද ඇතුළත් වේ. බාහිර ලෝකය සමඟ ඇති ඕනෑම සම්බන්ධයක් බොහෝ විට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්ෂේප කළ සෙන්ටිනලීස් ගෝත්‍රයේ නිවහන එයයි. නූතන…

2019 දී ඇමේසන් ගිනි ක්‍රයාකාරිත්වයේ ඉහළ යාම.

  ඇමේසන් හි ගිනි සමය එහි මධ්ය ලක්ෂය  කරා ළඟා වෙත්ම, ගිනි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා නාසා චන්ඳ්‍රකා භාවිතා කරන විද්‍යාඥයින් විසින් 2019 දී බ්‍රසීයානූ ඇමේසන් හි ගින්නෙහි සංඛ්යාව හා ත්‍රව්තාවයේ වැඩි වීමක් සනාථ කර ඇති අතර එය 2010 සිට…