ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක්
කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාම හමුවේ ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මේ හේතුවෙන් වෛද්‍ය උපකරණ නිෂ්පාදනය 40% ක ප්‍රතිශතයකින් ඉහළනංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමාගම් සහ රජයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ වෙතත් මේ වන දකුණු කොරියාව, ජපානය, යුරෝපය, ඉරානය සහ අමෙරිකාවේ කොරෝනා වෛරසය පැතිරයාම තවදුරටත් උත්සන්න වී ඇති පසුබිමක පවතියි
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
Total Page Visits: 132 - Today Page Visits: 1