කොරෝනා වෛරසයෙන් 213ක් මිය ගිහින් -10,000කට ආසාධිතයි
නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 10,000කි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේවනවිය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කර ඇත. ජිනීවාහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමකදී එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් මහතා ප්‍රකාශ කළේ චීනයේ කොරෝනා වෛරසය සෙසු රටවලට ව්‍යාප්තවීම අවම කිරීම සඳහා හදිසි තත්වය ප්‍රකාශයට පත්කළ බවයි.



උපුටා ගැනීම ලංකාදීප පුවත්පත
Total Page Visits: 83 - Today Page Visits: 2