කොරෝනා වෛරසයේ අවදානම ඉහළට

Views: 68

මේ වන විට පුද්ගලයන් 9කට මරු කැඳවමින් චීනය පුරා පැතිර යන නව වෛරසය තවදුරටත් වර්ධනය වෙමින් පැතිර යා හැකිබව චීනයේ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.

වුහාන් පළාතේ නීති විරෝධී වනසත්ත්ව වෙළෙඳපොලක් ආශ්‍රිතව මේ වෛර්සය පැතිර යාම ආරම්භ වූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ වනවිටත් මෙ කොරෝනා වෛර්සය චීනයේ පළාත් කීපයකට මෙන්ම අමෙරිකාව, තායිලන්තය සහ  දකුණු කොරියාවටද පැතිරගොස් තිබෙනවා.

රෝගය නිවාරණය සහ පාලනය සම්බන්ධ වැඩපිළිවෙල වඩාත්ම තීරණාත්මක අවස්ථාවක පවතින බව බලධාරීන් පවසනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 76 - Today Page Visits: 1
Comments: 0

Your email address will not be published. Required fields are marked with *