මිසයිල ප්‍රහාරයකින් යේමනයේ 111ක් මරුට

Views: 82

පසුගිය සෙනසුරාදා යේමනයට එළ්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 111 දක්වා ඉහළගොස් ඇතැයි එරට බලධාරීන් වාර්තා කරනවා.

යේමනයේ Marib ප්‍රදේශයේ al-Estiqbal නම් හමුදා පුහුණු කඳවුරට මේ ප්‍රහාරය එල්ල වූ අතර එම අවස්ථාවේ සොල්දාදුවන් සවස දේව මෙහෙයට සහභාගී වෙමින් සිට තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් රජයHouthi කැරලිකරුවන්ට චෝදනා කළත් ඔවුන් ඒ පිළිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Total Page Visits: 120 - Today Page Visits: 2
Comments: 0

Your email address will not be published. Required fields are marked with *